ජනගහනය වැඩි නිසා අඩු කරන්න![]()
අපි හරිනං මේ වගේ මිනිස්සුන්ට ගරු කරන්න ඕනෙ තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නැතුව සම්පත් සහ අනික් සත්තුන්ට ජීවත් වෙන්න ඉඩ ඉතුරු කරල මේ ලෝකෙන් සමු අරගෙන මේ කරන මහඟු සේවයට![]()
අනික ස්වභාවික වරණය මෙහෙම අය වර්ගයා බෝ කරන්න කලිං හැප්පිලා මැරිල ගියාම අනික් අයගෙත් ජීවිත අවධානමේ හෙලල මේ වගේ වැඩ කරන්න මූලික වෙන ජාන තියෙනවනං ඒව තවත් ජීවීන්ට දායාද වෙන එක නවතිනව ඒකත් හොඳයි![]()
Balanne nathuwa main road ekata damma. Oya wage harak nisa thama accident wadi.

ඔය වගේ වේලාවකදී වැටිලා ඉන්න මිනිහව උස්සල කෙලින් කරන එකත් හොද නෑ.
අස්ථි බිදිලා වගේ නම් තවත් අමාරු වෙනව.
කොන්දේ අස්ථි බිදිලා නම් උස්සල පෙරලන්ඩ යන එකෙන් සදාකාලික අබ්බගාත තත්වයකට පත් වෙන්ඩ පුළුවන්

Balanne nathuwa main road ekata damma. Oya wage harak nisa thama accident wadi.
මේන් රෝඩ් එකේ එන බයික් එක එන්නෙත් හයි ස්පීඩ් නේද ලොකු අයියේ ?
Mama kagewath rep kapuwe naha ban.To GTRZ,
ඔයාගේ මතයට පොඩි අදහසක් එකතු කරාම කුණුහරපෙන් බැනල රෙප් කපන්නේ මොකද GTRZ?
Mama kagewath rep kapuwe naha ban.