ammo ayi ban mun mehema bikes wala marenna yanne

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඇක්සිඩන්ට් වෙනවා, බයිසිකල් වල යනකොට හොඳ සපත්තු කුට්ටමකුයි ජැකට් එකකුයි දාගෙන යන්න. හෙල්මට් වගේම වැදගත්. ඔය ශෝට ගහගෙන සෙරෙප්පු දාගෙන විදල යන එකෙක් ලිස්සල වත් වැටුනොත් සොරිම තමා.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔය සමහර ලොකු උන්නැහෙල ආයෙ පකීර් වගේ ආපු ගමං ඛේ්‍රක් එක ටිකක් ගහල බලන්නෙත් නැතිව දානව. මම නං අතුරු පාරවල් ලගඳි ස්ලෝ එකේ තමා යන්නෙ. අනික මුන්ට හෝන් ගැහුවට ගනං ගන්නෙත් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,906
    1
    43,153
    113
    ඉතිං බං ඌ අයිනෙන්ම වගේනෙ හරවල පාරට දාන්නෙ..
    අරුං එන ස්පීඩ් එකට එක අඩියක් පාර මැදට කර ගන්ඩ වෙලාවක් නෑ..
     

    paramee001

    Member
    Jun 11, 2010
    1
    0
    0
    ජනගහනය වැඩි නිසා අඩු කරන්න :yes: :yes:
    අපි හරිනං මේ වගේ මිනිස්සුන්ට ගරු කරන්න ඕනෙ තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නැතුව සම්පත් සහ අනික් සත්තුන්ට ජීවත් වෙන්න ඉඩ ඉතුරු කරල මේ ලෝකෙන් සමු අරගෙන මේ කරන මහඟු සේවයට :( :(
    අනික ස්වභාවික වරණය මෙහෙම අය වර්ගයා බෝ කරන්න කලිං හැප්පිලා මැරිල ගියාම අනික් අයගෙත් ජීවිත අවධානමේ හෙලල මේ වගේ වැඩ කරන්න මූලික වෙන ජාන තියෙනවනං ඒව තවත් ජීවීන්ට දායාද වෙන එක නවතිනව ඒකත් හොඳයි :dull: :dull:

    ona unath attha kathawa..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,162
    20,445
    113
    Panadura
    Balanne nathuwa main road ekata damma. Oya wage harak nisa thama accident wadi.

    :yes: :yes: :yes:
    ගොඩක් බයික්, ත්‍රීවිලර් කාරයෝ බලන්නේ නැතුව තමා
    පාරට දාන්නේ ඔය වගේ
    වැඩක් නෑ කතා කරලා...
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජනගහනය වැඩි නිසා අඩු කරන්න :yes: :yes:
    අපි හරිනං මේ වගේ මිනිස්සුන්ට ගරු කරන්න ඕනෙ තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නැතුව සම්පත් සහ අනික් සත්තුන්ට ජීවත් වෙන්න ඉඩ ඉතුරු කරල මේ ලෝකෙන් සමු අරගෙන මේ කරන මහඟු සේවයට :( :(
    අනික ස්වභාවික වරණය මෙහෙම අය වර්ගයා බෝ කරන්න කලිං හැප්පිලා මැරිල ගියාම අනික් අයගෙත් ජීවිත අවධානමේ හෙලල මේ වගේ වැඩ කරන්න මූලික වෙන ජාන තියෙනවනං ඒව තවත් ජීවීන්ට දායාද වෙන එක නවතිනව ඒකත් හොඳයි :dull: :dull:
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,838
    8,615
    113
    In Your Heart
    Bike , threewheeler kalakanningen 10% wage ohoma thamai parata danne. Thadi pollakin kelala arinna ona parayanta. Okun nisa ahinsaka minissuth wandi gewanawa
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Kelin ena unge bn wardda.. aru harawanne foot path akata podak ahahin..

    Apu kollo 2nna kealagana 70 wage enne.. unta molayak naha 3 man handiyak gawain wahanayak dai kiayal podak athulata wenda ride karanda.. harinam slow karanda ona nithiye hatiyata...
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඔය වගේ වේලාවකදී වැටිලා ඉන්න මිනිහව උස්සල කෙලින් කරන එකත් හොද නෑ.
    අස්ථි බිදිලා වගේ නම් තවත් අමාරු වෙනව.
    කොන්දේ අස්ථි බිදිලා නම් උස්සල පෙරලන්ඩ යන එකෙන් සදාකාලික අබ්බගාත තත්වයකට පත් වෙන්ඩ පුළුවන්

    ඔව් :yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Haiyen yana eka kolu kama. but be careful always brothers. don't waste your life. ara sarama gahala inna eka bike eke hitagena da ban yanne ? :lol:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    Balanne nathuwa main road ekata damma. Oya wage harak nisa thama accident wadi.

    මේන් රෝඩ් එකේ එන බයික් එක එන්නෙත් හයි ස්පීඩ් නේද ලොකු අයියේ ?

    To GTRZ,
    ඔයාගේ මතයට පොඩි අදහසක් එකතු කරාම කුණුහරපෙන් බැනල රෙප් කපන්නේ මොකද GTRZ?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    To GTRZ,
    ඔයාගේ මතයට පොඩි අදහසක් එකතු කරාම කුණුහරපෙන් බැනල රෙප් කපන්නේ මොකද GTRZ?
    Mama kagewath rep kapuwe naha ban.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Mama kagewath rep kapuwe naha ban.

    එකෙක් ඉන්නව බන් අඩු කුලේ කතාවක් කිය කිය rep කපනව අවුරුද්දක විතර වෙලේ ඉදල..
    තව ගොඩක් උන්ගෙ කපනව අර thread එකෙත් දාල තිබ්බ..

    :baffled: