Amu Heluwen Wanamuda...?

mutantlast

Member
Jul 25, 2008
3,165
9
0
Manu lowa Minisun Athara
:):)Helaya Kiyanne Sihalayata.... Heluwa Kiyanne Helaya katha karana Bhashawata.. E kiyanne Sihala Bhashawata...
Amu Heluwa Kiyanne Pirisiduma Sinhalata..
Wananawa Kiyanne Katha karanawata..
Ethin Amu Heluwen Wananda kamathi Ayata Onna Aradana... !
:):)

හෙලයා කියන්නේ සිංහලයාට...
හෙලුව කියන්නේ සිංහලයා කථා කරන භාෂාවට..
ඒ කියන්නේ සිංහල භාෂාවට....
අමු හෙලුව කියන්නේ පිරිසිදු සිංහලට....
වනනවා කියන්නේ කථා කරනවට....
ඉතින් අමු හෙලුවෙන් වනන්ඩ කැමති අයට ඔන්න ආරාධනා....!

මෙන්න හෙලුව නො දන්න කමින් වුන දෙයක්...

මීට අවුරුදු කීපයකට කලින් ඔය බිබිල පැත්තේ හද්ද පිටිසර ඉස්කෝලයක් තිබුණා. ඒ ඉස්කෝලෙ හිටපු කොල්ලො හොදට අමු හෙලුව දන්නවා. දවසක් කොළඹ පැත්තෙන් තරුණ ටීච කෙනෙක් ඒ ඉස්කෝලෙ උසස්පෙල පන්තියකට සිංහල උගන්වන්න ආවා. ඒත් මචං මේ ටීච හෙලුව කියන්නේ මොකක් ද කියල දැන ගෙන ඉදල නෑ... ඉතින් ක්ලාස් එකට සිංහල උගන්වන්න ආපු දවසෙම එක කට හැකර *කොල්ලෙක් නැගිටල අර තරුණ ටීච ගෙන් ඇහුවලු...

ටීච අපි අද හෙලුවෙන් වනමු ද....? කියල.

මේ කථාවට ටීචර්ට මල පැනල කෙලින්ම ගිහින් තියෙනවා ප්*රින්සිපල් ගාවට... ගිහිල්ලා විස්තරේ කිව්වම, ප්*රින්සිපල් කිව්වලු මෙහෙම....

හොදයි නැගනිය.... ඔබට ඒ කොලුවා සමග හෙලුවෙන් වනන්නට බැරිනම්. අපි දෙදෙනා තෙල *පෙනෙන ගස යටට ගොස් අමු හෙලුවෙන් ම වනමු... කියලා...

මේ කතාව අහපු අර තරුණ ටීච එහෙමම සිහි නැති වෙලා ප්*රින්සිපල් ගේ ඔඩොක්කුවට ම වැටුනලු බන්..... කොහොම ද වැඩේ....
 
Last edited:

mutantlast

Member
Jul 25, 2008
3,165
9
0
Manu lowa Minisun Athara
thm14 said:
මාත් එනවා අමු හෙළුවෙන් වනන්න.....හෙහෙහෙ
හරී එහනම්...මුලින්ම උඹ වනපං
;)
හිටපන් මගෙ හිස් ප...ය දාගෙන එන්නම්...
 
Last edited:

mutantlast

Member
Jul 25, 2008
3,165
9
0
Manu lowa Minisun Athara
thm14 said:

මේ...ඔය මොනාද තෝ කියවන්නේ....???:angry::angry::angry:

අමු හෙලුව බන්... ඇයි උඹ දන්නේ නැද්ද.... හිස් ප..ය කියන්නේ ඔලුවෙ දාන තොප්පියට බන්.. මේ වෙලාවට පිනි බානවා ඒක යි...
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
mutantlast said:

ආහ්...හරි හරි...
ඇයි බන්...උඹ නුවර එළියෙද ඉන්නේ...??
මේ පැත්තේ නම් ඕවා දාන්න බෑ නිකන් කහන්නා වගේ..;)
 
mutantlast

Member
Jul 25, 2008
3,165
9
0
Manu lowa Minisun Athara
ඔන්න මචං අමු හෙලුවෙන් වනන්ඩ ගිහින් වෙච්ච පොඩි කථාවක් කියන්නම්....

මීට අවුරුදු කීපයකට කලින් ඔය බිබිල පැත්තේ හද්ද පිටිසර ඉස්කෝලයක් තිබුණා. ඒ ඉස්කෝලෙ හිටපු කොල්ලො හොදට අමු හෙලුව දන්නවා. දවසක් කොළඹ පැත්තෙන් තරුණ ටීච කෙනෙක් ඒ ඉස්කෝලෙ උසස්පෙල පන්තියකට සිංහල උගන්වන්න ආවා. ඒත් මචං මේ ටීච හෙලුව කියන්නේ මොකක් ද කියල දැන ගෙන ඉදල නෑ... ඉතින් ක්ලාස් එකට සිංහල උගන්වන්න ආපු දවසෙම එක කට හැකර *කොල්ලෙක් නැගිටල අර තරුණ ටීච ගෙන් ඇහුවලු...

ටීච අපි අද හෙලුවෙන් වනමු ද....? කියල.

මේ කථාවට ටීචර්ට මල පැනල කෙලින්ම ගිහින් තියෙනවා ප්*රින්සිපල් ගාවට... ගිහිල්ලා විස්තරේ කිව්වම, ප්*රින්සිපල් කිව්වලු මෙහෙම....

හොදයි නැගනිය.... ඔබට ඒ කොලුවා සමග හෙලුවෙන් වනන්නට බැරිනම්. අපි දෙදෙනා තෙල *පෙනෙන ගස යටට ගොස් අමු හෙලුවෙන් ම වනමු... කියලා...

මේ කතාව අහපු අර තරුණ ටීච එහෙමම සිහි නැති වෙලා ප්*රින්සිපල් ගේ ඔඩොක්කුවට ම වැටුනලු බන්..... කොහොම ද වැඩේ....:shocked::shocked::shocked::shocked::confused::confused::confused::D:D:D:D:rofl::rofl::rofl::baffled::baffled::baffled:

අම්මට උඩු මචන්...පිස්සු කොර නේ..බන්..
ඕකෙන් පෙන්නන්නේ...හෙලුව ටිකෙන් ටික අභාවයට යන බව නෙවෙයිද මචන්..??:D:D:)
 
mutantlast

Member
Jul 25, 2008
3,165
9
0
Manu lowa Minisun Athara
thm14 said:

අම්මට උඩු මචන්...පිස්සු කොර නේ..බන්..
ඕකෙන් පෙන්නන්නේ...හෙලුව ටිකෙන් ටික අභාවයට යන බව නෙවෙයිද මචන්..??:D:D:)

ඒක නම් ඇත්ත තමයි බන්.. පේන්නැද්ද දැං ගුරාලත් උගන්නන සිංහල.... වචන දහයක් කථා කළොත් හතක් ම ඉංග්රීසි බන්... අනේ හෙල දිවයිනට ගිය කලක්....