Amu Heluwen Wanamuda...?

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
mutantlast said:
ඒක නම් ඇත්ත තමයි බන්.. පේන්නැද්ද දැං ගුරාලත් උගන්නන සිංහල.... වචන දහයක් කථා කළොත් හතක් ම ඉංග්රීසි බන්... අනේ හෙල දිවයිනට ගිය කලක්....

ඔව් බන්...උදාහරණයකට අපේ සිංහල උගන්නන ටීච ගත්තහැකි....හෙහෙ...ඒ ටීච නිදහස් කාල පරිච්ඡේද වල කියලා දෙන්නෙම ඉංග්*රීසී වචන දාපු කථාමයි....:rofl:

අනේ දත් අහනවා.....:confused:
 

mutantlast

Member
Jul 25, 2008
3,165
9
0
Manu lowa Minisun Athara
thm14 said:

ඔව් බන්...උදාහරණයකට අපේ සිංහල උගන්නන ටීච ගත්තහැකි....හෙහෙ...ඒ ටීච නිදහස් කාල පරිච්ඡේද වල කියලා දෙන්නෙම ඉංග්*රීසී වචන දාපු කථාමයි....:rofl:

අනේ දත් අහනවා.....:confused:

කවුද බන් ඒ ටීච... මොඩ් වෙච්ච කෙනෙක් ද....?
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
mutantlast said:
කවුද බන් ඒ ටීච... මොඩ් වෙච්ච කෙනෙක් ද....?

ඇති පනහක් විතර...
මොඩ් මත් නෑ....හැබැයි නැත්තෙත් නෑ....හික් හික්...
ලොකු සීන් නම් තියෙනවා එකසිය ගානට...හැබැයි ළමයින්ව පාලනය කරගන්න බෑ...ඒ හින්දම නිකන් කිච වෙනවා...;)
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
mutantlast said:
උඹ ටියුෂන් යන් නේ කාගෙ ද බන්...?

මම නම් මචන් ඉන්ග්ලිශ් මීඩියම් කරන්නේ....
ජේ.එම්.සී එකට තමා යන්නේ...හෙහෙ:)
 

uishara

Active member
  • Jul 2, 2008
    1,109
    12
    38
    39
    seeduwa
    2ewmjw4.gif