AMW එකත් හරි එහෙනම්.

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    තිරසාරත්වය වෙනුවෙන් රටපුරා ව්‍යාපාරික කටයුතු ප්‍රතිසංවිධානය කිරීමේ පියවරක්

    ලොව රථවාහන සම්බන්ධ ප්‍රමුඛතම සන්නාම, සේවාවන් සහ විසඳුම් මෙරටට හඳුන්වා දුන්, Al-Futtaim සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින සමාගමක් වන AMW, ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක තම ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇත. ඒ යටතේ වසා දැමීමට නියමිත මධ්‍යස්ථාන හඳුනා ගැනීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.

    මේ ආකාරයට AMW සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉහළ උද්ධමනය, වාහන ආනයනය තහනම් කිරීම සහ ඉහළ පොලී අනුපාත වැනි, රථවාහන කර්මාන්තයට මුහුණ දීමට සිදු වී ඇති අභියෝග වලට දක්වන සෘජු ප්‍රතිචාරයකි.

    ඉදිරි සති කිහිපය තුළ සමාගම, වසා දමනු ලබන මධ්‍යස්ථාන මොනවාද යන්න තීරණය කරනු ඇති අතර, ඉන් අනතුරුව එළඹෙන මාස කිහිපය තුළ ක්‍රමානුකූලව එම මධ්‍යස්ථාන වසා දැමීම සිදුවනු ඇත. කෙසේ නමුත් රට පුරා තම අයිතිය යටතේ පවතින මධ්‍යස්ථාන සහ ව්‍යාපාරයන් මෙන්ම, Nissan, Suzuki, Yamaha, Renault සහ New Holland යන සන්නාම සමග පවත්වාගෙන යන හවුල්කාරීත්වයන් අඛණ්ඩව පවත්වා ගැනීමට සමාගම බලාපොරොත්තු වෙයි.

    AMW සමූහ කළමනාකාර අධ්‍යක්ෂ පීටර් මැකෙන්සී මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “පවුල් ව්‍යාපාරයක් වශයෙන්, අපගේ වටිනාම වත්කම ලෙස අප සලකන්නේ අපගේ සේවක සේවිකාවන් පිරිසයි. දීර්ඝකාලීනව ඔවුන්ගේ සහ අපගේ හවුල්කාරීත්වයන්ගේ ආරක්ෂාව තහවුරු කරන පියවර ගැනීම අපගේ වගකීමක්. මෙවැනි තීරණ ගැනීම පහසු දෙයක් නොවූවත්, ව්‍යාපාරයේ දීර්ඝකාලීන පැවැත්මට එය අත්‍යවශ්‍යයි. මේ ආකාරයට ව්‍යාපාර කටයුතු සීමා කරමින්, අපගේ සමාගමේ වඩාත් ශක්තිමත් අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම, අප ගන්නා ක්‍රමෝපායික තීරණයක්. අපගේ මූලධර්මයන් අනුව ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වා ගනිමින්, දිගින් දිගටම ඉහළම මට්ටමේ පාරිභෝගික සේවාවක් ලබාදීමට අප කැපවී සිටිනවා. එමෙන්ම, AMW සමූහයේ සියලුම සේවක සේවිකාවන් මෙතෙක් ලබාදුන් සේවාවට අපගේ කෘතඥතාව හිමි විය යුතුයි. මේ අභියෝගකාරී කාලසීමාව තුළදී සිදුවන වෙනස්කම් අනුව හැඩගැසීමට ඔවුන් සූදානමින් සිටීම අප බෙහෙවින් අගය කරනවා.”

    සමාගමේ සිදුවන ප්‍රමාණාත්මක වෙනස්කම් පිළිබඳව කළමනාකාරීත්වය විසින් සේවක සේවිකාවන් දැනුවත් කර ඇති අතර, මෙම කාලසීමාව තුළ කාර්ය මණ්ඩලයට හැකි උපරිමයෙන් සහය ලබාදීමට සමාගම කැප වී සිටී. සමාගම වෙනුවෙන් මෙතෙක් ලබාදුන් දායකත්වය සැලකිල්ලට ගනිමින්, නව රැකියා අවස්ථාවන් වෙත යොමුවීමට ඔවුන්ට අත්වැලක් වීමට මෙන්ම ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීමටත්, අවශ්‍ය මූල්‍යමය සහයෝගයන් ලබාදීමට සමාගම හැකි උපරිමයෙන් කටයුතු කරනු ඇත.

    https://biz.adaderana.lk/al-futtaim-සමාගම-අනාගත-වර්ධනය-උදෙස/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,921

    Vehicle import nawathapu eken haminilama yanna athi
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka

    Apoo oya magula wahana ekama thamai honda.. Un gennapu Brand New wahana wala Oil filter ekakwath naa un gawa.. Customer service Binduwai.. hariyata Anduwe ofice ekakata giya wage.. Service Manual eke Recomennded Oils un gawa naa wena wena magul ange gahanna hadanawa..e Athin Toyota eka Ahasata polawa wage.. Counter eke inna ekata hombata dekak aninna hithenawa oo katha karana widiyata.. hariyata api nikan ungen badu gannawa wage.. Hariyata service eka deeganna barinum Buisness nokara inna eka godak hondai.. All above is Before the Crisis Happened.. so it's about Fucking Time.. Toyota Lanka Eka balapan oya niyamata karagena yanne..
     
    Last edited:

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Apoo oya magula wahana ekama thamai honda.. Un gennapu Brand New wahana wala Oil filter ekakwath naa un gawa.. Customer service Binduwai.. hariyata Anduwe ofice ekakata giya wage.. Service Manual eke Recomennded Oils un gawa naa wena wena magul ange gahanna hadanawa..e Athin Toyota eka Ahasata polawa wage.. Counter eke inna ekata hombata dekak aninna hithenawa.. hariyata api nikan ungen badu gannawa wage.. Hariyata service eka deeganna barinum Buisness nokara inna eka godak hondai.. All above is Before the Crisis Happen.. so it's about Fucking Time.. Toyota Eka balapan oya niyamata karagena yanne..
    agreed.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    රට වට්ටන්න ලේසියි නැඟිට්ටවන්න අමාරුයි.
     
    • Like
    Reactions: tha123

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ගෙවල් ළඟ එකත් වහයි ද දන්නේ නෑ ....1000 කට වඩා එතන වැඩ නේද ..
    ඔව්. මෙහෙත් කට්ට්ටිය වැඩ නෑ කියල ගෙවල් වල.