ඉතින් උබ කියන හේතුවම තමා ඔය පපඩම් ලන්කාවෙ උන් ගන්නත් හේතුව .හොදට සේෆ්ටි තියන ජපන් වාහන එන්නෙත් නෑනෙ ලක්ශ 22 කට .අඩුම තරමෙ හොද තත්වයේ 110 එකක් වත් ගන්න බෑනෙ ඒ ගානට දැන්
ඔය මම දාල තියෙන ගැලන්ට් එක 2000-2003 එකක් ලක්ෂ 17 කට ගතහැකි
Mazda BJ5P, Suzuki Swift, Lancer CK/CS, Chevrolet Cruze, Nissan March 2003+වගේ කොච්චර වාහන තියෙනවද හොඳ තත්වයේ ලක්ෂ 22 ට අඩුවෙන්




