AMW මිනී_පෙට්ටි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ඉතින් උබ කියන හේතුවම තමා ඔය පපඩම් ලන්කාවෙ උන් ගන්නත් හේතුව .හොදට සේෆ්ටි තියන ජපන් වාහන එන්නෙත් නෑනෙ ලක්ශ 22 කට .අඩුම තරමෙ හොද තත්වයේ 110 එකක් වත් ගන්න බෑනෙ ඒ ගානට දැන්

    ඔය මම දාල තියෙන ගැලන්ට් එක 2000-2003 එකක් ලක්ෂ 17 කට ගතහැකි :yes:
    Mazda BJ5P, Suzuki Swift, Lancer CK/CS, Chevrolet Cruze, Nissan March 2003+වගේ කොච්චර වාහන තියෙනවද හොඳ තත්වයේ ලක්ෂ 22 ට අඩුවෙන්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙතන වාහන අනතුරු සහ වාහනවල ආරක්ෂාව ගැන කතා කරන ත්‍රෙඩ් එකක් නේ, අනික් කාරණා ගැන කතා කරන්න ඕන නම් වාහන මිලට ගන්න එක ගැන ත්‍රෙඩ් එකකට එන්න. අපි මෙතන වාහන විකුණන්න හදනව නෙවෙයිනෙ.

    ද්වේශයක් ඇතිවෙන්න හේතුව ඒවගේ තියෙන අනාරක්ෂිතකම තමයි.

    අනතුරු වෙන්නෙ කියල නෙවෙයි නේ. අනතුරු වළක්වාගන්න තමයි හැම රියදුරාම බලන්නෙ, එහෙම වුණත් අනතුරු කියන එක වෙනවා නේ

    කොන්තරාත්තු පදනම මත මට ගැලන්ට් එකට මාකට් එක හදන්න ඕන නම් මම ගැලන්ට් එක ගැන ත්‍රෙඩ් පහ හයක් ඇරලා ඒකෙ වරුණේ කියනවනෙ. කෝ මම එහෙම කළාද නෑනෙ. :rofl:
     
    Last edited:

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    ධර්මය ඉන්දියාවෙන් ලැබුනා කියලා අපි උන්ගේ ඔක්කොම කුණු ගන්න ඕනද.:rolleyes:

    darmaya koheda india wen labune..budun wahanse jiwamanawa inna kalema deshana kala mage darmaya chirath kalayak wajabenna nam lakdiwata pathurawanna kiyala...
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    කොන්තරාත්තු පදනම මත මට ගැලන්ට් එකට මාකට් එක හදන්න ඕන නම් මම ගැලන්ට් එක ගැන ත්‍රෙඩ් පහ හයක් ඇරලා ඒකෙ වරුණේ කියනවනෙ. කෝ මම එහෙම කළාද නෑනෙ. :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    ekata issaraha yana elka palida ban..pitipassen yana eka dana ganna onine gap ekak tiyagena yanna:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    methana kauruwath japan wahane awa eka hari kiyala nane mahcan. uge thama waradda pitipassena anna nam. point eka eka neme.

    wahanayak hadanna ona accident ekakadi passengerslata wena damage aduma wena widiyata. wahana deke damages wala wenskama hoadata penawane. methana un kiyanne eka gana. maruti, Kwid safety adui kiyala dannawa, e hinda hemin yanawa kiyana eka hari uththarayak neme. mokada accident eke 50% ubata palanaya karanna puluwan. anith 50% anith drivers athe ne thiyenne. eken parissama wenne nathuwa wadak nane.
     
    LILANKANIPUN

    Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    ඔය මම දාල තියෙන ගැලන්ට් එක 2000-2003 එකක් ලක්ෂ 17 කට ගතහැකි :yes:
    Mazda BJ5P, Suzuki Swift, Lancer CK/CS, Chevrolet Cruze, Nissan March 2003+වගේ කොච්චර වාහන තියෙනවද හොඳ තත්වයේ ලක්ෂ 22 ට අඩුවෙන්

    uba kiyana kathawa aththa mcn, eth gokad minissu bayai parana japan wahana ganna. Godak aya indian ganne brand new nisa. Engine leda nathuwa kalayak padinna puluwanne kiyala hithagena. Ehema unta bana kiyala wadak na..
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Alto KWID wala lokuma aula Acceleration eka wadi eka wahane barata sapekshawa..Japan podi wahana wala Acceleration eka adui e nisa 60-80 speed ekata yanna yana kale wadi....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,564
    113
    :rolleyes: මට නම් ඉන්දියන් කියල තියන වාහනේ බයික් එකක් .ලන්කාවෙ මිනිස්සු ඉන්දියන් වාහනයක් ගන්නෙ ගන්න පුලුවන් ගානට තියන නිසා . නැතුව ජපන් වාහන හොද නෑ කියල නෙමෙයිනෙ . උබට තියෙන්නෙ ජපන් වාහනයක් නම් අනිත් උන්ට කියන්න පුලුවන් ජපන් පපඩම් වගේ නෙමෙයි යුරෝපියන් වාහන වල සේෆ්ටි වැඩියි .ජපන් වාහන ලදරම් කියල .ඒ හින්ද කුහකයෙක් වෙන්න නැතුව උපදෙසක් දියන් ඉන්දියන් වාහන ගත්තනම් පරිස්සමෙන් පැදපන් කියල :yes:

    worship.gif~c200
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka

    මිල අඩුවීම විතරක් නෙවෙයි, ආරක්ශාව තව ගොඩක් කරුනු තියෙනවා ටිකක් අලුත් වාහනයක් ගන්න කෙනෙකුට. ඒ පුද්ගලයන්ට උදවු කරනවා වෙනුවට, බිල්ලන් මවා පෑම හොඳයක් විදිහට දකින්න අමාරුයි.

    "ඉන්දියන් මිනී පෙට්ටි" කියන වචනය ද්වෙශ සහගතයි කියලා නොපෙනෙනවා නම් පුදුමයි!

    ඔව් අපි හිමින්ගියාට හයියෙන් එන වාහනේක වැදුනොත් තත්වය බරපතල වෙන්න පුලුවන්, නමුත් අපි හිමින්ගියොට් අපිට ගොඩක් දුරට අනතුර වලක්වා ගන්නත් පුලුවන්

    කොන්තරාත්තු පදනමක් නිසා වාසියක් ගන්න තම්යි ගොගක් එවුන් ඔයවගේ කතා කියන්නේ? ඔබේ හේතුව කුමක්ද සොයුර?
    thopi wage buruwo himin giyamath anathuru wenna thiyena sambhawithawa wedi wenawa kiyala dannawada?

    paaraka yanna ona speed ekak thiyenawa.. ubala oya indian jarawala gaatanakota anik minissuth nikan amaruwe wetenawa
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,564
    113
    මෙතන වාහන අනතුරු සහ වාහනවල ආරක්ෂාව ගැන කතා කරන ත්‍රෙඩ් එකක් නේ, අනික් කාරණා ගැන කතා කරන්න ඕන නම් වාහන මිලට ගන්න එක ගැන ත්‍රෙඩ් එකකට එන්න. අපි මෙතන වාහන විකුණන්න හදනව නෙවෙයිනෙ.

    ද්වේශයක් ඇතිවෙන්න හේතුව ඒවගේ තියෙන අනාරක්ෂිතකම තමයි.

    අනතුරු වෙන්නෙ කියල නෙවෙයි නේ. අනතුරු වළක්වාගන්න තමයි හැම රියදුරාම බලන්නෙ, එහෙම වුණත් අනතුරු කියන එක වෙනවා නේ

    කොන්තරාත්තු පදනම මත මට ගැලන්ට් එකට මාකට් එක හදන්න ඕන නම් මම ගැලන්ට් එක ගැන ත්‍රෙඩ් පහ හයක් ඇරලා ඒකෙ වරුණේ කියනවනෙ. කෝ මම එහෙම කළාද නෑනෙ. :rofl:

    කියන්න අවශ්ය දේවල් මම මගේ ත්‍රේඩ් සීරීස් එකේ කියලා තියෙනවා. ඒවා බැලුවනම් ජපන් වාහන මාර්කට් කිරීම හොඳට බලා ගන්න පුලුවන්. මම ලංකාවෙ ක්විඩ් එකක පලවෙනි යූසර් කෙනෙක් විදිහට රිවිව්වු දැම්මේ ආසාවට, නැතුව විකුනන්න නෙවේයි.

    මං කාටවත් වාහන ගන්න උපදෙස් දෙන්න දන්නේ නැත, හැබැයි කිව්ඩ් එකේ එක්පීරියන්ස් එක කියන්න දන්නවා. කවුරු හරු වැරදි තොරතුරු කියනවා දැක්කොත් ගිහින් නිවරදි කරනවා

    බලපං ගොඩක් මිනිස්සු දැන් ඇල්ටො එකට යන්නේ නැතුව, ක්විඩ් එකකට යනවා, පරන ජපන් යුරො වාහන වලට යන්නේ නැතුව
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,564
    113
    thopi wage buruwo himin giyamath anathuru wenna thiyena sambhawithawa wedi wenawa kiyala dannawada?

    paaraka yanna ona speed ekak thiyenawa.. ubala oya indian jarawala gaatanakota anik minissuth nikan amaruwe wetenawa

    polos kottoruwo, himeeta yanne Hybrid elona haal paruwo. 50 thamai city max speed outer circle eka 70, highway max 100... buuruwo wage elawanne nathuwa neethi garukawa padapan pare. thopi nisa thamai anathuru wadi