AMW Automall එකෙන් වාහන!?

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    AMW Automall එකෙන් ඕනි වාහනයක් මාකට් ප්‍රයිස් එකට වැඩියෙන් ගන්නවා කියල ඇඩ්වටයිස් කරනවා. ලීසින් හිර උන වාහන ලීස් එක ගෙවලා ගන්නවලු. දැන් මෙහෙම වාහන කලෙක්ට් කරන් විකුනන්න ඉන්නෙ කාටද දන්නෙ නෑ. AMW එක ලන්කාවට වාහන import කරන major කම්පැනි එකක් වෙලත් risk තියාන මාකට් ප්‍රයිස් එකට වඩා වැඩියෙන් ගෙවලා වාහන කලෙක්ට් කරන්නෙ ඇයි.. ඉස්සරහට තව අවුරුදු 2-3 කටවත් වාහන import කරන්නෙ නෑ කියන assurance එක තියන නිසාද?

    AMW Automall එකෙන් වාහනයක් ගන්න එක හොදයිද? 20000KM warranty දෙනවා.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    owa advertising witharai ban,denna giyama rate nathi katha :P okunge vehicle gannakota hodata balala ganin.heppila hadapu ewath denawa company eka grantee karanawa kiyala.man rathnapure thibba automall ekakata giya alto ekak balanna.low millage ekak.original paint...bla bla bla...math hithuwa company eken wela gedi aran wikunanne nathuwa athine kiyala.genna balagenama giye.gihin baladdi pettak wedila hadala.ethana hitapu eka kiyapi car eke hodai.oni nam ape company eke dala inspection report ekak unath gatteki kiyala. :P kawuru hari ekek aniwa oka giniyanawa ithin.nodanna unwa andala denawa.eka nisa kohen gattath hodata balala ganin.
     
    • Like
    Reactions: GoodDetective

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    උන් කුණු කොල්ලෙට ගන්නේ. මාර්කට් pricre වලට. වඩා ලක්ෂ 6 ක් වගේ අඩුවෙන්. Market price වගේ ගන්නවා, උන්ගෙන් සර්විස් රෙකෝඩ් තියෙන , ලෝ milage, හිරීමක් වත් නැති, cut and පොලිෂ් නොකරපු වාහන
     
    • Like
    Reactions: GoodDetective

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,380
    113
    ඇඩ්වටයිස් නෙමෙයි ඕකුන් උන්ගෙන් ගත්ත ඔක්කොම වාහන ඕනර්ස්ලට කෝල් කරනවා ...කතා කර කර අහනවා වාහනේ විකුනනවද කියලා...ඕක තමයි උන්ගේ බිස්නස්...විකුනන විදියක් තීනවනම් ටෝක් කරලා ගන්නවැති
     
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,546
    113
    ඇඩ්වටයිස් නෙමෙයි ඕකුන් උන්ගෙන් ගත්ත ඔක්කොම වාහන ඕනර්ස්ලට කෝල් කරනවා ...කතා කර කර අහනවා වාහනේ විකුනනවද කියලා...ඕක තමයි උන්ගේ බිස්නස්...විකුනන විදියක් තීනවනම් ටෝක් කරලා ගන්නවැති
    හරිනේ ඉතින් උන්ට විකුණන්න වාහන ගේන්න දෙන්නෙත් නැත්නම් මොනාහරි බිස්නස් එකක් කරන්න එපැයි 😅
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    Thawa awrudu 2-3kata kohomath wahana genna ba.

    Genawath duty eka dan wage 2x 3x wei.
    Dollar rate eka nisa kohomath price wadi wei.
    Ethakota sahena wadi price ekakata thamai unregistered wahana market eka ta enne.

    Registered danata market eke thiyana wahana wala price eka adu wenna tharam aduwata aluthin wahana genna wenne na aye. eka danna un wahana ekathu karanawa thawama.

    Kawda hithuwe ithin Wagon r ekak ehema price double wei kiyala. Eth apuruwata dan sell wenne. Dan me price normal wela thiyenne minissunta.

    Thawath ganan yanawa wahana genna wenne na kiyala minissunta thereddi. “Ganna ekak dan thamai” kiyala godak minissu ganne dan wahana.
     
    Oyata mathakada 90 ganan wala...car pedde kipadenai...wahana mila wediwa tibbe nee e kaleth...eth minissu gatte nee leasing anan manam neti akai interest loan wala wedi akai nisa....mee thaaleta giyoth aye repeat ekama wei kiyala hithanawa...
    ------ Post added on Mar 21, 2022 at 8:41 AM

    හරිනේ ඉතින් උන්ට විකුණන්න වාහන ගේන්න දෙන්නෙත් නැත්නම් මොනාහරි බිස්නස් එකක් කරන්න එපැයි 😅
    කමිෂන් එකක් ඇති ..ඒකයි ගත්ත බ්‍රාන්ච් එකෙන් කෝල් කරන්නේ..උන් බලන් ඉන්නේ මිනිස්සු හිර වෙනකන්...මාස 3කට සැරයක් එන කෝල් එකක්..ගොඩක් උන්ගේ වාහන ගෙදරනේ තීන්නේ ඒක වෙන්න ඇති..මොකෙක් හරි හාවෙක් කරගන්න බලන්නේ...
    ------ Post added on Mar 21, 2022 at 8:42 AM
     
    Last edited:
    • Like
    Reactions: supun_sg

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,546
    113

    කමිෂන් එකක් ඇති ..ඒකයි ගත්ත බ්‍රාන්ච් එකෙන් කෝල් කරන්නේ..උන් බලන් ඉන්නේ මිනිස්සු හිර වෙනකන්...මාස 3කට සැරයක් එන කෝල් එකක්..ගොඩක් උන්ගේ වාහන ගෙදරනේ තීන්නේ ඒක වෙන්න ඇති..මොකෙක් හරි හාවෙක් කරගන්න බලන්නේ...
    ------ Post added on Mar 21, 2022 at 8:42 AM

    UNIMO එකෙත් කරනව කෝල් නම් කරන්නෑ හැබැයි

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,380
    113
    UNIMO එකෙත් කරනව කෝල් නම් කරන්නෑ හැබැයි
    කෝල් කරන එකෙන් ඕකුන්ට ඇන්දෙන මිනිස්සුත් ඇති...
    එයාලා ඒ කරන වැඩේ එච්චර ඔබින කොලිටි වැඩක්නම් නෙමෙයි මචන්ක් කම්පැනියක් විදියට....:(
     
    • Like
    Reactions: Hyaenidae

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...

    Oyata mathakada 90 ganan wala...car pedde kipadenai...wahana mila wediwa tibbe nee e kaleth...eth minissu gatte nee leasing anan manam neti akai interest loan wala wedi akai nisa....mee thaaleta giyoth aye repeat ekama wei kiyala hithanawa...
    ------ Post added on Mar 21, 2022 at 8:41 AM

    Ow eka wennath puluwan. Dan minissu eth naya wenna baya nane issara wage. thamanta gewanna bari unath rate loke minissunta penna dewal karanna sahenna naya wenawa. Ada kale wahanayak nathi kenek aduine. Ethakota nathi kenath kohomahari ganna balanawa. Installment wala size eka wadi wena ekta ehema finance company mokakhari system ekak hoyaganie issarahata. Nathnam unuth anathai neh. Rata hodatama watunath ape minissunta thawama meke barapathalakamak therilath na anika.
     
    Mona barapathalakda ..??

    Thel polim wala idagena sinhalu trip yanawa fb photo tika danna ona nisa:P
     
    • Haha
    Reactions: supun_sg

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    උන් කුණු කොල්ලෙට ගන්නේ. මාර්කට් pricre වලට. වඩා ලක්ෂ 6 ක් වගේ අඩුවෙන්. Market price වගේ ගන්නවා, උන්ගෙන් සර්විස් රෙකෝඩ් තියෙන , ලෝ milage, හිරීමක් වත් නැති, cut and පොලිෂ් නොකරපු වාහන
    Magulak katha karanwa. Mama adurana ekak uge alto eka dunna 31kata 55k duwapu. dan unn eka 38kata dala thiynaw lu
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Magulak katha karanwa. Mama adurana ekak uge alto eka dunna 31kata 55k duwapu. dan unn eka 38kata dala thiynaw lu
    38 ට ඇල්ටො ගන්න හාවො ඉන්නවද? ජපන් එකනම් ඒ ගානට ශේප්
     
    • Like
    Reactions: eksudda