Anaroid වැඩකාරයො කට්ටිය මට උදව් කරන්න!!!!!

Casey stoner

Member
Nov 8, 2011
280
49
0
Anaroid වැඩකාරයො කට්ටිය මට උදව් කරන්න!!!!!

මගෙ phone එකෙ වැටිල තියෙනව අර too many pattern attempts සීන් එක මගෙ wifi data දෙකම off දාල තිබ්බෙ gmail account එක දුන්නට වැඩ නැ එ හින්දා..මගෙ phone එකෙ මොඩල් එක huawei u8800 ideos x5..එලකිරි එකෙ සහොදරයො සෙට් එක ඉක්මනට මෙකට මට හෙල්ප් එකක් දෙන්න ලොකු උදව්වක්..:(:(
 
Last edited: