මචන් නොදන්නා නිසයි අහන්නේ,සල්ලි දීල ගන්න ඕන එකක් අපි මේ වගේ එකකින් ගත්ත කියමුකෝ.එත් ඒක ඉන්ස්ටෝල් කරන්න යනකොට සිරියල් මුකුත් ඉල්ලන්නේ නැද්ද ??? අපි හිතමු kasprsky ගත්ත කියල.එත් ඒක ඉන්ස්ටෝල් කරලා අප්ඩේට් කරන්න පුලුවන්ද ??
Android app wala serial eka crack kalath machan ubata updates enne na. mokada google check out eke umbe receipt ekak thiyenna ona app eka update kara ganna. Crack karapuwa mamath athi tharam use karanawa kisi awulak na ekama prashne update kara ganna eka thama

