මම google play වල developer Account එකක් හදාගෙන උන්ගේ $25 fee එකත් ගෙවල paid app එකක් දාන්න හදනකොට මුන් කියනවා ලංකාවේ sellers ලට තාම google merchant Account දෙන්නේ නෑලු.
ලංකාවේ ඉඳල Play market එකට paid app දාන කට්ටිය ඉන්නවනම් මට paid app එකක් submit කරගන්න හැටි කියන්න පුලුවන්ද ?
ලංකාවේ ඉඳල Play market එකට paid app දාන කට්ටිය ඉන්නවනම් මට paid app එකක් submit කරගන්න හැටි කියන්න පුලුවන්ද ?
Last edited:
මගෙත් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකේ හැත්තෑවක් විතර තියෙනවා, කරන්න වෙලාවක් නැති නිසා සල්ලි ගූගල් එකට අයිතිවෙලාම යයි. 
බැරි මගුලක් මුන් කලින්ම කියන්න ඕනේ.
ඔක්කොම කලාට පස්සේ කියනවා බැහැලු 