මචංල මම ගොඩක් කරේ සහ කරන්නේ වෙබ් ඩිවලොප්මන්ට්. compiled programming language එකක් මම කලින් කරල නෑ. java වලට කොහොමත් මගේ ඒ හැටි කැමැත්තක් ඉස්සර ඉඳල තිබුනෙනෑ. මොකද කියනව නම්. ජාවා වලින් හදපු හැම සොෆ්ට්වෙයා එකකම මම දැක්කේ හෙන buggy ගතියක්. 
මට දැන් ඇන්ඩ්රොයිඩ් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න ආසයි. ඒවලත් මලින්ම User interface designing ඉගෙන ගන්න මාර ආසයි. සමහර app වල gui දැක්කම මාර ආස හිතෙනව.
මචංල java දැනුමක් නැතිව android gui designing ඉගෙන ගන්න පුලුවන්ද? මට කියන්නේ animations එක්කම.
මම අද ට්‍රයි කරා Linearlayouts එහෙම. ඒවල properties එහෙම change කර කර xml file එක update වෙන්නේ කොහොමද කියල බැලුව.
මට ඕන ලස්සනට අර slides වගේ ඇනි මේට් වෙන්න හදාගන්න. javascript use කරන්න ක්‍රමයක් තියෙනවද?
මම ඊයෙ පටන්ගත්ත java ඉගෙන ගන්න java how to program book එකෙන්. ඒකේ chapters 5 ඉගෙන ගත්ත. ඒටික නම් සේලියි. ඉස්සරහට මොනවද වෙයිද දන්නෑ