මචංලා Android වල defalt Installation path එක වෙනස් කරන්නේ කොහොමද
එ කියන්නේ මට මේමරි කාඩ් එකට තමා ඉන්ස්ටෝල් කරගන්න ඕනේ
දැන් හැම මගුලම ඉන්ස්ටෝල් වෙන්නේ ෆෝන් එකට
එක නිසා ෆෝන් මෙමරිය ෆුල් වෙලා

දන්න එකෙක් කියපල්ලා
රෙප් තමා දෙනවා
එ කියන්නේ මට මේමරි කාඩ් එකට තමා ඉන්ස්ටෝල් කරගන්න ඕනේ
දැන් හැම මගුලම ඉන්ස්ටෝල් වෙන්නේ ෆෝන් එකට

එක නිසා ෆෝන් මෙමරිය ෆුල් වෙලා

දන්න එකෙක් කියපල්ලා
රෙප් තමා දෙනවා