Android Help

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා Android වල defalt Installation path එක වෙනස් කරන්නේ කොහොමද
    එ කියන්නේ මට මේමරි කාඩ් එකට තමා ඉන්ස්ටෝල් කරගන්න ඕනේ
    දැන් හැම මගුලම ඉන්ස්ටෝල් වෙන්නේ ෆෝන් එකට:(:( එක නිසා ෆෝන් මෙමරිය ෆුල් වෙලා:(:(

    දන්න එකෙක් කියපල්ලා
    රෙප් තමා දෙනවා