අපි පොඩිකාලේ ගහපු පට්ට ගෙම් එකක් ඇන්ඩ්‍රොයිඩ් වලට පෝර්ට් කරලා තියෙනවා. ඒ...QUAKE III ගොඩාක් කට්ටිය අහලා ඇති මේක ප්ලේ කරලත් ඇති. හැබැයි මෙක ප්ලේ කරන්න ටිකක් හයි එන්ඩ් ෆොන් එකක් ඔන වෙයි. උත්සහ කරලා බලන්න. පහල ලින්ක් එකට ගිහින් එකෙ තියෙන විඩිහට හාගත කරලා ඉන්ස්ට කෙරෙල බලන්න.
Download
++Reps and Comments are welcome
