Android Phone Help

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    android_awesome.jpg
    මචන්ලා,මට 20th 50th අතර ගානකට ගන්න හොඳ android phone එකක් කියනවද ? අනිවාර්යෙන් මේ features තියෙන්න ඕන.display size xperia x10 එකේ size වත් වෙන්න ඕන.front camera ඕන .camera quality වෙන්නත් ඕන.8mp වත්.හැබැයි best quality .softwares ,themes support වෙන්නත් ඕන.radio ත් තියෙනවනම් හොඳයි .අනේ දන්නා අය මට models ටිකක් දානවද ?price දන්නවනම් එකත් එක්කම දාන්න .big help .:angry: :angry: :angry: :angry: :angry:

    bump
    එකක්වත් දාල යන්න හොඳේ
     
    May 21, 2009
    212
    16
    0
    34
    ඔයාගේ ඉස්සරහ
    මචන්, මේ උබ පෝඩ්ඩක් 8MP ගැන හිතන් නැතුව මේ 4න් එක බලකෝ. තවම ලන්කාවට ඇවිත් නෑ හෙට අනිද්දම ඒවි. 32,000 විතර වෙන්නෙ. මම එකට කෙල හලනව මෙ දවස් වල. මමත් 4න් ගෙන මේ දවස් වල හොයනවා. Singapore shop වල තියනව. එහෙන් ගෙන්න ගන්න තියනව නම් මරු. Display එක ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ. 3D thiyanawa.

    පට්ට බන්,
    Sony Ericsson Xperia neo V
    http://www.gsmarena.com/sony_ericsson_xperia_neo_v-4122.php

    http://www.sonyericsson.com/cws/corporate/products/phoneportfolio/specification/xperia-neo-v

    එහේම උනොත්, සෙට් වෙලා ගේමු
    :eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,879
    4,490

    itin bun neo eke 8MP tiyenawane. http://www.gsmarena.com/sony_ericsson_xperia_neo-3734.php
     
    eroshana

    Junior member
  • Jun 6, 2006
    184
    7
    18
    Machang... salli walata asawak tiyenwanum .. "Sony Ericsson " ganna epa.. "SAMSUNG" Andriod phone thama mama danna tharamin bestma.. Cheers!@#$%^&O