





flagship phone ekak ganin. gana wedi unata awulak ne.
adu tharame nexus 5 ekakwath balanna
podi phone gaththoth duka thama.![]()
ganna honda shop ekak ????

ai ban SONY phone hari ne kiyanne, flagship phone ganna one ne ban
mamath sony use karanne seal type battery danna one sellam okkoma dala thiyenne elata weda
IDG seal type eka gena nam wediya hithanna epa mageth seal type sony ekak den 2 years sony wala battry lesiyen case ekak enne ne
m2 eka hodai L ekata wada
ai ban shop eka gena ahanne uba dannawa ne shop eka MC eke![]()
අනික seal type battery ඒකක් ඒන්නේ ඒක අව්ලක් නැද්ද?
z use කරන අය මොකො කියන්නේ seal type අවිලක් නැද්ද?

මචෝ කිසිම ෆෝන් එකක් ඉන්ට්‍රඩියුස් කරපු අළුත ගන්න එපා අනවශ්‍ය විදියට ගාන වැඩියි. ඉන්ඩ්රඩියුස් කරල අවුරුද්දකට අඩු ෆෝන් එකක් ගන්න xperia SP වගේ. දැන් ඔය M2 එගේ ගාන තව මාස කිපයක් යනකොට අඩුවේවි හිටු කියල.
non user replaceable බැටරි ගලවන්න බැරිකමක්ම නෑ.






















