Android Recovery

Sahitha

Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    මචංලා,

    හොඳම එකෙන් කෙල වෙලා ඉන්නේ. මගේ phone එක OnePlus 5T එකක්. Android 10.0.1 (OnePlus OS Version) තියෙන්නේ.
    උදේ ඉඳන් pattern එක වැඩ කරන්නේ නැ. 3න් පාරක් වැරදි pattern එක නිසා fingerprint, face unlock වැඩ නෑ.

    reset කරන්නේ නැතුව ගොඩ දාගන්න බෑ කියලා දන්නවා. reset කලත් එකේ මට photo, video recover කරගන්න හොඳ විදියක්???
    Wondershare Dr.Fone එකයි EaseUS Mobisaver එකයි තමයි හොඳ ඒවාට හම්බ උනේ.

    මේකෙන් වැඩේ කෙරෙයිද?
    නැත්තන් තව හොඳ ඒවා තියනවද?
     

    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    මචන් Default settings වල Phone එක encrypted නේද බන් ? Encrypt කරපුවා recover කරන්න පුලුවන්ද එතකොට ? :confused::confused::confused:
     
    • Like
    Reactions: Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    මචන් Default settings වල Phone එක encrypted නේද බන් ? Encrypt කරපුවා recover කරන්න පුලුවන්ද එතකොට ? :confused::confused::confused:

    එක තමයි මචන් මටත් තියන අවුල. recover කරගන්න බෑ වගේ තමා පෙන්නේ!
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    එක තමයි මචන් මටත් තියන අවුල. recover කරගන්න බෑ වගේ තමා පෙන්නේ!
    Default encrypted හින්දා ගන්න බැ මොනවා කරත්. Google account එකක් තියෙනව නේද එකෙන් password එක reset කරන්න බැරි ද?

    Device එක reset කරත් ආයේ on device එක setup කරණකොට පරණ pin එක අහනවා. නැත්නම් Google account එකට ලොග් වෙලා password rest කරන්න පුළුවන් වෙන්න ඕනෙ මතක විඳිය ට. වෙන නම් විඳිය ක් නැ දන්න තරමින්.
     
    • Like
    Reactions: Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    Default encrypted හින්දා ගන්න බැ මොනවා කරත්. Google account එකක් තියෙනව නේද එකෙන් password එක reset කරන්න බැරි ද?

    Device එක reset කරත් ආයේ on device එක setup කරණකොට පරණ pin එක අහනවා. නැත්නම් Google account එකට ලොග් වෙලා password rest කරන්න පුළුවන් වෙන්න ඕනෙ මතක විඳිය ට. වෙන නම් විඳිය ක් නැ දන්න තරමින්.

    එහෙම කරන්න බෑ මචං දැන්, මම phone එක restart කරා. ඊට පස්සේ දැන් google account එකට connect වෙන්නෙත් නැහැ. පෙන විදියට restart එකෙන් පස්සේ wifi connect වෙන්නෙත් නෑ. :(:(

    Pattern eka wada karanne naththe ai?

    වැරදියට දෙපාරක් විතර අඳුන හරියට thouch වෙන්නේ නැතුව. ඊට පස්සේ දිගටම wrong pattern. bug එකක්ද මන්ද.
    කලිනුත් එකම එක පාරක් මෙහෙම උනා.
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    Pattern eka wada karanne naththe ai?
    ඒක තමයි මචං issue එක. :( තව එකම එක්කෙනෙක්ට මේක වෙලා තිබ්බ. මටත් මීට කලින් තව එක පාරක් උනා!! :baffled:

    Google Photo sync off karalada thibbe?
    නැහැනේ මචං :(

    factory reset thama ithin.. :( . ai umba finger print use karanne nadda..
    Fingerprint එකයි Face Unlock එකයි දෙකම දාල තියෙන්නේ. එත් පැය 72 inverval වලින් pattern එක අහනවා. Biometric වැඩ කරන්නේ නැ එතකොට. :nerd::baffled:

    TWRP tikak parana recovery ekak flash karala recovery mode eken ganna balanna
    Bootloader unlock කරන්නේ නැතුව බැහැනේ. brick වෙන්න බලනවනේ. bootloader unlock කරනකොට storage කොහොමත් යනවා! :no:

    Dev option walin OEM unlock krnne nathwa TWRP install wenne naneda?
    ඒක දන්නේ නෑ මචං. දන්නා විදියට OEM unlock එකෙන් වෙන්නේ FRP එකට නේද?? :confused:

    Dawasak withara mukuth karanne nathuwa thiyala aai pattern eka gahala balanna.
    බලන් ඉන්නත් බැහැනේ බං. හිත හදාගෙන reset කලා!!! :(:baffled: