Android

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා,,, මගේ ෆෝන් එක හිටපු ගමන් හිරවෙලා රීස්ටාට් වෙනවා
    :angry::angry:...ඊට පස්සෙ සමහර ඇප්ලිකේශන් වැඩ කරන්නෑ..:no::no::no:.


    My 4n - SE Xperia X8
    Os - Android Gingerbread 2.3.5 (MiniCM 7)



    ඊට පස්සෙ ඒ ඇප් වල අයිකන් වැටෙන්නෙ මෙන්න මෙහෙම.

    මේ ගැන දන්න කවුරු ගරි ඉන්නවනම් හෙල්ප් කරන්න.....

    dh6s9.png



    Manage application වලින් බැලුවහම පෙන්නන්නෙ මෙහෙම..

    35hr58h.png


    351g7yc.png



    මේ ගැන දන්න කවුරු ගරි ඉන්නවනම් හෙල්ප් කරන්න.....
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK

    Umba AppsToSD Script ekak use karanawada items SD card ekata yawanna? nathnam Manage Applications Gihilla Send TO SD card kiyala denawada?

    edit: Umba Nandroid Backup ekak Restore kalada lagadi?
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචන්, ෆෝන් එක ෆැක්ටරි රිසෙට් කරපන්. ඔය වගේ ප්‍රශ්ණ වලට එක හරියනවා ...
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    මට හිතෙන්නේ දාලා තියෙන කස්ටම් රොම් එකේ අවුලක් කියලා.... ඔරජිනල් ආපු රොම් එක දාලා බලන්න...නැවතත්
     
    මචන්ලා,,, මගේ ෆෝන් එක හිටපු ගමන් හිරවෙලා රීස්ටාට් වෙනවා
    :angry::angry:...ඊට පස්සෙ සමහර ඇප්ලිකේශන් වැඩ කරන්නෑ..:no::no::no:.


    My 4n - SE Xperia X8
    Os - Android Gingerbread 2.3.5 (MiniCM 7)



    ඊට පස්සෙ ඒ ඇප් වල අයිකන් වැටෙන්නෙ මෙන්න මෙහෙම.

    මේ ගැන දන්න කවුරු ගරි ඉන්නවනම් හෙල්ප් කරන්න.....

    dh6s9.png



    Manage application වලින් බැලුවහම පෙන්නන්නෙ මෙහෙම..

    35hr58h.png


    351g7yc.png



    මේ ගැන දන්න කවුරු ගරි ඉන්නවනම් හෙල්ප් කරන්න.....


    unmount karala aya mount karala balapan, eth kariyanne nethnam sd ekata install karala thiyana app 4n ekata move karala balapan