මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕන
මේකයි සින් එක මගේ ලග සිගෝ android කට්ටක් තිබුන බිම වැටිලා ඩිස්ප්ලේ + ටච් දෙකම කුඩු නමුත් phone එක වැඩ .
බැරිද මචන්ලා මට මේක wifi කැමර් එකක් විදියල හදාගන්න
නැත්නම් මට දැනගන්න ඕන ඩිස්ප්ලේ + ටච් දන්නේ නැතිව USB Debugging මොඩ් එක on කරගන්න විදියක් තියද කියල
අඩෝ කව්රුහරි උදව් කරපල්ලා දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දල යන්නෝ