Android_phone

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචංලා දැනට වෙළද පොලේ තියෙන 12 කට අඩුවෙන් ගන්න පුලුවන් අනිවා 3G තියෙන ඈන්ඩොයිඩ් වර්ගයේ පාවිච්චියට හොද ජංගම දුරකථනය මොකක්ද බං... ඔය ​පෝන් පාවිච්චි කරන අය ගොඩක් ඈතිනේ.. කියන්න බලන්න හොද එකක්.. අදම ගන්න ඕනේ.. පෝන් එකට බඩු හම්බුනා අද මගේ ඒකයි...

    images