Phone eken ena eka lesi ban. EK main theme Eka. Chrome on iOS. Working fine. Zoom karanna one habai.

මම හිතන්නේ නෑ එළකිරියේ site update වීමක් තියෙයි කියලා Internet archive එකේ බැලුවොත් පෙනේවි 2009 වගේ ඉදලා තියෙන්නේත් මේ theme එකම තමයි. මීට වඩා ලස්සනට/user experience එක වැඩි වෙන්න හොද theme එකක් හදනවා නම් වඩා හොදයි.
https://web.archive.org/web/20090301000000*/http://elakiri.com
එළකිරියේ Chat එකත් හරි නෑ, ඒක Real time වෙනවා නම් ගොඩක් හොදයි, blogs features removed කරලා.
සල්ලි වැඩිපුර යනව ඇතිනෙ අප්ඩේට් කරන්න ගියාම. රේටින්වලත් පහලට බහිනකොට ලැබෙන ලාභයත් එකම නම් කොහොමද වැඩිපුර වියදම් කරන්නෙ කියලා ප්රශ්ණයක් එනවා නෙ. උත් ජීවත් වෙන්න ඕනෙනෙ. මොබයිල් සයිට් එකක් හැදුවොත් ඇති බං. කම්ප්ලෙක්ස් කරාම අපෙ උංට තේරෙන්නෙත් නැහැනෙ.
ආයෝජනයක් නැතුව ලාභලබන්න බෑ බන්







http://www.elakiri.com/forum/showthread.php?t=1598314
me balapan mamath mita 1 year kalin kiwwa thama ne![]()




Aney admin aiye....

අපි ඇරුණම අනික් උන් සේරම එන්නේ සින්දු බාන්න බං.

ඔව් මමත් හිතන විදියට මේ වගේ සයිට් එකකට වියදම් කරන එක බොරු වැඩක් මචං .
එහෙම එකකට නෙමේ කියන්නේ . ඇත්තටම කියනව නම් අපි ටික දෙනෙක් විතරයි නේ මේකේ ඉන්නේ . අනික දැන් ගොසිප් වලට , සින්දු වලට හොඳ හොඳ සයිට් තියනවා නේ . ඒවා එක්ක කොහොමත් තරඟයක් දෙන්න බැහැ මේකට . අද මිනිස්සු ඉල්ලන්නේ වෙනස්ම දෙයක් .
ඒක නිසා මේක කරන මනුස්සයාගේ මොලේ අවුල් කරලා වෙන වෙන දේවල් ඉල්ලලා ඒ යකාගේ සල්ලි නාස්ති කරන එක අපරාදයක් මම නම් දකින විදියට![]()