Aney admin aiye....

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
මම හිතන්නේ නෑ එළකිරියේ site update වීමක් තියෙයි කියලා Internet archive එකේ බැලුවොත් පෙනේවි 2009 වගේ ඉදලා තියෙන්නේත් මේ theme එකම තමයි. මීට වඩා ලස්සනට/user experience එක වැඩි වෙන්න හොද theme එකක් හදනවා නම් වඩා හොදයි.
https://web.archive.org/web/20090301000000*/http://elakiri.com

එළකිරියේ Chat එකත් හරි නෑ, ඒක Real time වෙනවා නම් ගොඩක් හොදයි, blogs features removed කරලා.

සල්ලි වැඩිපුර යනව ඇතිනෙ අප්ඩේට් කරන්න ගියාම. රේටින්වලත් පහලට බහිනකොට ලැබෙන ලාභයත් එකම නම් කොහොමද වැඩිපුර වියදම් කරන්නෙ කියලා ප්‍රශ්ණයක් එනවා නෙ. උත් ජීවත් වෙන්න ඕනෙනෙ. මොබයිල් සයිට් එකක් හැදුවොත් ඇති බං. කම්ප්ලෙක්ස් කරාම අපෙ උංට තේරෙන්නෙත් නැහැනෙ.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අඩෝ මට පස්සෙ මතක් වුනේ.
උඹට අයිපෝං එකක් තියෙනව කිව්වනං ඉවරයිනෙ :baffled:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
සල්ලි වැඩිපුර යනව ඇතිනෙ අප්ඩේට් කරන්න ගියාම. රේටින්වලත් පහලට බහිනකොට ලැබෙන ලාභයත් එකම නම් කොහොමද වැඩිපුර වියදම් කරන්නෙ කියලා ප්‍රශ්ණයක් එනවා නෙ. උත් ජීවත් වෙන්න ඕනෙනෙ. මොබයිල් සයිට් එකක් හැදුවොත් ඇති බං. කම්ප්ලෙක්ස් කරාම අපෙ උංට තේරෙන්නෙත් නැහැනෙ.

ආයෝජනයක් නැතුව ලාභලබන්න බෑ බන්
 
Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    thiyana android app ekath wadakaranne na ban..man hithanne hadapu dawase idan update ekak dila nadda koheda..kitkat walatai lollipop walatai connection error kiyala watenawa open karapu wele idan..:growl::growl::growl::growl::growl:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Admin Responded

    y8MQqaz.png

    What to do, men...
    අඩු ගානේ දැන් ෂුවර් නේ කොහොමත් මේ ෆීචර් එක එළකිරියට එන්නෑ කියල :(
    අයියෝ සල්ලි :/

    මොනා වුණත් ඇඩ්මින් අයිය රිප්ලයි එකක් හරි එව්වා ඉක්මණටම, ඇහුණේ නෑ වගේ හිටියේ නැතුව #Respect
     
    Last edited:
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    අපි ඇරුණම අනික් උන් සේරම එන්නේ සින්දු බාන්න බං.

    ඔව් මමත් හිතන විදියට මේ වගේ සයිට් එකකට වියදම් කරන එක බොරු වැඩක් මචං .
    එහෙම එකකට නෙමේ කියන්නේ . ඇත්තටම කියනව නම් අපි ටික දෙනෙක් විතරයි නේ මේකේ ඉන්නේ . අනික දැන් ගොසිප් වලට , සින්දු වලට හොඳ හොඳ සයිට් තියනවා නේ . ඒවා එක්ක කොහොමත් තරඟයක් දෙන්න බැහැ මේකට . අද මිනිස්සු ඉල්ලන්නේ වෙනස්ම දෙයක් .
    ඒක නිසා මේක කරන මනුස්සයාගේ මොලේ අවුල් කරලා වෙන වෙන දේවල් ඉල්ලලා ඒ යකාගේ සල්ලි නාස්ති කරන එක අපරාදයක් මම නම් දකින විදියට
    :yes:
     
    සිරාවට මම හිතන්නේ නැහැ ජීටියා කැමති වෙයි කියලා මේකේ ගොසිප් දාන්න එහෙම. කුණු රසය තමා මිනිස්සු ඉල්ලන්නේ.