මෙයාගේ ඔය සින්දු ටික දැන් ගොඩක් කාලෙකට කලින් FB එකේ එහෙම promote උනා.. මේකි සිංහල උනාට ඉපදිලා තියෙන්නේ swiss වලද කොහෙද...ඒකයි accent එක වෙනස්. වෙන රටක හිටියත් තමන්ගේ රටේ දේට මුල් තැන දෙන කරන මේ නංගිලා වගේ කට්ටිය අපි ඇත්තටම අගේ කරන්න ඕන.
Ex-alien නංගි වගේ ලංකාවේ ඉදගෙන ඇමරිකාවට ආවඩන කට්ටියට වඩා මෙයා දහස් ගුණයක් හොදයි...
මෝඩ comment දාල ඒකිට ලංකාව එපා කරවන්න එපා...
![]()
aneee ape parana member kenek ne me
she is really really good...i love her music and her voice

eka nam attha ban....namuth macho thamun terun ganna oni thamunta atthatama hakiyaaawak tiyenawa nadda kiyala,ehema terum gattha nam samaajaye haassayata lak wenne naa

කටහඩ උනත් ලස්සනයි. පොඩි අවුලකට තියෙන්නේ ඒකිගේ accent එක. ලංකාවේ හොද ගායකයෙක් උනත් වෙන භාෂාවකින් සින්දු කිව්වොත්(ඉංගිරිසි නැතුව), ඒ රටේ උන්ට ඇහෙන්නෙත් ඔය වගේ තමා බං... 

Ape ayata kaata hari mAda gahanna natnam ninda yanne na.kenekge nirmanayaka adupaadu tiye nam ewwa pennala dena eka tama hari de
Tawat pattakin mehema videos prasiddiye daanawanam galmulut balaporottu wenna oni![]()



mekanam patta ahh supiriyatama kiyanawa ban me kella.nudakin anith ewa guuu hathaimekata wada hodai mewa![]()
godak lassanai..
Ape ayata kaata hari mAda gahanna natnam ninda yanne na.kenekge nirmanayaka adupaadu tiye nam ewwa pennala dena eka tama hari de
Tawat pattakin mehema videos prasiddiye daanawanam galmulut balaporottu wenna oni![]()


මටනම් මේ නංගිගේ සිංදු වල කිසිම වැරද්දක් පෙන්නේ නෑ..කටහඩ උනත් ලස්සනයි. පොඩි අවුලකට තියෙන්නේ ඒකිගේ accent එක. ලංකාවේ හොද ගායකයෙක් උනත් වෙන භාෂාවකින් සින්දු කිව්වොත්(ඉංගිරිසි නැතුව), ඒ රටේ උන්ට ඇහෙන්නෙත් ඔය වගේ තමා බං...
![]()







mekata wada hodai mewa![]()
godak lassanai..

