Anjali nangi ge Guitar Para ( Promoted by Kukku Baba)

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Pls Machan la chater comments nam danna eppa :)

    Thawath ekak



    meya nam hodayi:yes::yes::yes::yes:,anithwa nam hath pole goo,chater comments epa kiyanne ban minissu kiyann atthane.onna okeelata paaduwe inna diyalla:no::no::no::no:
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    kukku baba දැන් එකෙක ඒකාව promote කරන පුරුද්දකට අරගන්නේ. :oo::oo::oo:
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මෙයාගේ ඔය සින්දු ටික දැන් ගොඩක් කාලෙකට කලින් FB එකේ එහෙම promote උනා.. මේකි සිංහල උනාට ඉපදිලා තියෙන්නේ swiss වලද කොහෙද...:rolleyes::rolleyes: ඒකයි accent එක වෙනස්. වෙන රටක හිටියත් තමන්ගේ රටේ දේට මුල් තැන දෙන කරන මේ නංගිලා වගේ කට්ටිය අපි ඇත්තටම අගේ කරන්න ඕන.:love: Ex-alien නංගි වගේ ලංකාවේ ඉදගෙන ඇමරිකාවට ආවඩන කට්ටියට වඩා මෙයා දහස් ගුණයක් හොදයි...:):) මෝඩ comment දාල ඒකිට ලංකාව එපා කරවන්න එපා... :frown::frown:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,239
    113
    Sri Lanka
    OMG I love the voice and her performance by the one who sings Tharumini. Such a talented gal.
    9.gif
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මෙයාගේ ඔය සින්දු ටික දැන් ගොඩක් කාලෙකට කලින් FB එකේ එහෙම promote උනා.. මේකි සිංහල උනාට ඉපදිලා තියෙන්නේ swiss වලද කොහෙද...:rolleyes::rolleyes: ඒකයි accent එක වෙනස්. වෙන රටක හිටියත් තමන්ගේ රටේ දේට මුල් තැන දෙන කරන මේ නංගිලා වගේ කට්ටිය අපි ඇත්තටම අගේ කරන්න ඕන.:love: Ex-alien නංගි වගේ ලංකාවේ ඉදගෙන ඇමරිකාවට ආවඩන කට්ටියට වඩා මෙයා දහස් ගුණයක් හොදයි...:):) මෝඩ comment දාල ඒකිට ලංකාව එපා කරවන්න එපා... :frown::frown:
    Ape ayata kaata hari mAda gahanna natnam ninda yanne na.:frown:kenekge nirmanayaka adupaadu tiye nam ewwa pennala dena eka tama hari de:yes:
    Tawat pattakin mehema videos prasiddiye daanawanam galmulut balaporottu wenna oni :baffled:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මෙයාගේ ඔය සින්දු ටික දැන් ගොඩක් කාලෙකට කලින් FB එකේ එහෙම promote උනා.. මේකි සිංහල උනාට ඉපදිලා තියෙන්නේ swiss වලද කොහෙද...:rolleyes::rolleyes: ඒකයි accent එක වෙනස්. වෙන රටක හිටියත් තමන්ගේ රටේ දේට මුල් තැන දෙන කරන මේ නංගිලා වගේ කට්ටිය අපි ඇත්තටම අගේ කරන්න ඕන.:love: Ex-alien නංගි වගේ ලංකාවේ ඉදගෙන ඇමරිකාවට ආවඩන කට්ටියට වඩා මෙයා දහස් ගුණයක් හොදයි...:):) මෝඩ comment දාල ඒකිට ලංකාව එපා කරවන්න එපා... :frown::frown:

    :yes::yes::yes::yes::yes::yes::yes: