.anju.ආර් ........

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපේ අන්ජුවා දන්නවනෙ හැමෝම.. මේ පොරට වෙච්ච සීන් එකක්..;)

    b0206.gif

    අන්ජු වැසිකිලියට යයි.. ටික වේලාවකින් යාබද වැසිකිලියට තවත් කෙනෙක් එයි...

    යාබද වැසිකිලියේ කෙනා : හලෝ කොහොමද..?
    k0242.gif


    අන්ජු : (ෆුල් අප්සෙට් වී ඇත:dull:) ආහ්හ්.. හොඳයි..:oo:..

    යාබද වැසිකිලියේ කෙනා : ඉතිං මොකද කරන්නේ....?


    අන්ජු : (තවත් අප්සෙට් වී:dull::dull:) ඔයා කරන වැඩේම තමයි...
    k0230.gif



    යාබද වැසිකිලියේ කෙනා : කොහොමද වැඩේ හොඳට යනවද.
    k0201.gif
    .?



    අන්ජු : (හොඳටම් බය වී ඇත
    k0231.gif
    ) ඔව් අවුලක් නෑ.. පොඩි බඩේ අමාරුවක් තිබුනේ....
    k0237.gif



    යාබද වැසිකිලියේ කෙනා : හරි... හරි... එහෙනම් මම දැන් ඔතනට එන්නම්... ඔහොම්ම ඉන්න...:lol:


    අන්ජු : මොකක් පිස්සුද තමුසෙට...
    k0228.gif



    යාබද වැසිකිලියේ කෙනා : අනේ ඩාලිං.
    k0230.gif
    . මම ඔයාට පස්සේ ගන්නම්... මේ එහා පැත්තේ ඉන්න බූරුවෙක් මම කියන ඒවට උත්තර දෙනවා....
    k0239.gif




    එහා පැත්තේ හිටපු එකාගේ නම අහන්න එපා.. ඒක කිව්වුවොත් ඌ තරහ වෙනවා..
    මේක හුදෙක් විනෝදය සඳහා පමණයි...


    k32042.png
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    k32042.png
    1. අල්ලපු එකේ ඉන්න ඇත්තේ සබන වෙන්න ඕන.. ඕකුන් දෙන්න හැමදේම දැන් කරන්නේ එකට කියල රට්ටු කියන්නේ
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බලපන්කො ශුවර් එකටම කව්රු හරි ර්‍රපොස්ට් කියන්නෙ නැද්ද කියලා
     

    cool tune

    Member
    Sep 26, 2013
    390
    11
    0
    oka gana man hoyala baluwa oka maha gu godak bn loku talk dmmmata galle inna hamabba higannek Anju kiyala mokk wath danth ne lankawe ayonge baila thama :lol:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බලපන්කො ශුවර් එකටම කව්රු හරි ර්‍රපොස්ට් කියන්නෙ නැද්ද කියලා

    ඒකනෙ කියන්නෙ........ කවුරුත්ම රීපෝස්ට් කියල කිනනෙ නැහැනේ