අපෝ මේකිත් මෙතන.
ත්රෙඩ් එකම විනාසයි

අනේ පල.pala yanna...tho inna nisa thama thread ekama iwara...![]()
![]()
මට හම්බ වෙච්ච එලම පොරක්.. ඊයෙ කොල් කරල කීව යනව කියල.. උබ කරන හැමදේම සර්වාපකරයෙන් සාර්තක වෙන්න කියල පතනව මචන්... රශියො ආයිත් අපිට මු එක්ක පාර්ටි එකක් ඩාන්න අවුරුදු 2 ඉන්න වෙනව.. හබැයි මු කිව්ව උබෙ අහවල් එකට එන්න බලනව කියල..![]()
![]()







නෙබු අයියාහ් ඔයා?උබ කරන හැමදේම සර්වාප්රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල පතනව මචන්...

අන්න එහෙම නම්බු දීලා මිස්ටර් කෑල්ල ඉස්සරහින් කියපන්ah Mr. Sathyapaala![]()

අනේ පල.
කුණු ටැකටරේමද තාම.
සදා කුණුගොඩේ තමා උඹ.
anjuwa wada kara kara hitiye kunu tractore... koheda u yanna set una ne..dan kunu tractor job ekata wena ekekwa hoyanawalu...uba palayan ekata... 