Anker Soundcore Q 35 ගන්නද එපාද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,504
    7,874
    113
    මචන්ලා, කාලයක් තිස්සේ බලන් හිටියා හෙඩ්ෆෝන් එකක් ගන්න.. Anker Soundcore Q35 එකක් ගන්න බැලුවේ.. ගාන 38යි... අද කාලේ ආර්ථිකයත් එක්ක මෙච්චර මුදලක් වියදම් කරන එක තේරුමක් නැද්ද බන් ? අපරාදයක්ද ? පොඩ්ඩක් හෙඩ්ෆෝන් වැඩ්ඩෝ කියපල්ලකෝ.. PC එකට යූස් කරන්න තමා ගන්නේ.

    Anker-Soundcore-Life-Q35-on-the-case.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    තියෙන එකක් වියදම් කරල ගනින්. මොනව හරි ගන්නවනම් දැන් තමා කාලෙ. සල්ලි තියන් ඉඳල තේරුමකුත් නෑ. වෙලාවට මාත් හෙඩ් සෙට් එකක් ගත්තෙ කලින්.
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    Man dan sahena kalayak Q30 use karanawa, eeka gaththe 21,000ta e dawas wala. No complaints. Good sound quality and excellent battery life. I charge it like only once a month. Using daily.
     
    • Like
    Reactions: Anathai

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචන්ලා, කාලයක් තිස්සේ බලන් හිටියා හෙඩ්ෆෝන් එකක් ගන්න.. Anker Soundcore Q35 එකක් ගන්න බැලුවේ.. ගාන 38යි... අද කාලේ ආර්ථිකයත් එක්ක මෙච්චර මුදලක් වියදම් කරන එක තේරුමක් නැද්ද බන් ? අපරාදයක්ද ? පොඩ්ඩක් හෙඩ්ෆෝන් වැඩ්ඩෝ කියපල්ලකෝ.. PC එකට යූස් කරන්න තමා ගන්නේ.

    Anker-Soundcore-Life-Q35-on-the-case.jpg
    super quality brand ekak
     
    • Love
    Reactions: Anathai

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Man gawa Q30 (Life Tune) eka thiyenawa. Sounds nam superb. Battery life ekath hodatama hodai.
    Man gaththe 24ta last July.
    Recommend karanna puluwan brand ekak Anker kiyanne
    Man dan sahena kalayak Q30 use karanawa, eeka gaththe 21,000ta e dawas wala. No complaints. Good sound quality and excellent battery life. I charge it like only once a month. Using daily.
    Oka hdi bn q30 eka nn tynw, sounds patta
    මාත් ඊයේ Q30 එකක් order කලා :)

    දැන් 28ට තමා අඩුවෙන්ම හම්බඋනේ
    https://ikman.lk/en/ad/genuine-anker-life-q30-bluetooth-headphones-with-anc-for-sale-colombo-15
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    adee uba gattada ? mokadda wenas ? 35 and 30 ?
    Design 1nam almost same. But Q35 eke LDAC kiala technology 1 thiyenawa. Aken sound quality improve wenawa kiala kiyanne. But price difference is too much for me

    adee uba gattada ? mokadda wenas ? 35 and 30 ?
    Q30 එක ආව ඊයෙ. පට්ට පට පට sounds :yes:
    ------ Post added on Aug 3, 2022 at 1:00 PM
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,504
    7,874
    113
    a
    Design 1nam almost same. But Q35 eke LDAC kiala technology 1 thiyenawa. Aken sound quality improve wenawa kiala kiyanne. But price difference is too much for me

    Q30 එක ආව ඊයෙ. පට්ට පට පට sounds :yes:
    ------ Post added on Aug 3, 2022 at 1:00 PM
    aadoooo Sirada ???? mata thawa maasayak inna wenawa.. machan ear dekata amaru nadda godak wela daagena iddi ?
     
    • Like
    Reactions: sami_boy