මුන් එන්න එන්නම හොද product එලියට දානවා අනිත් උන්ට හිතාගන්නවත් බැරි වෙන්න.




muchanla.. ANC hoda, call quality & sounds hoda , battery life hoda bluetooth earbuds dekak kiyannko Anker brand eken...
man gawa thiyenne soundcore motion + .maru bande.
Budget eka?muchanla.. ANC hoda, call quality & sounds hoda , battery life hoda bluetooth earbuds dekak kiyannko Anker brand eken...
Soundcore boost ekak lankawe kiyada machan dan yanne. Math ekak ganna inne. Simplytek eke baluwa out of stockමාත් පට්ට ආස බ්‍රෑන්ඩ් එකක්. බෝස්, මාර්ෂල් වගේ ඒවා තාම පාවිච්චි කරන්න ලැබිලා නැහැ.
ගෙවන ගානේ හැටියට සුපිරි ඇන්කර් නම්. මන් ලග Soundcore Boost එකක් තියෙනවා, නෝමල් කාමරයක් වයිබ්රේට් වෙන තරමට බේස් එහෙම තියෙනවා.
හැබැයි වීඩියෝ එකේ සවුන්ඩ් පට්ටයි කියනවා නම්, ඇත්තටම පට්ට වෙන්නේ තමන් අහන හෙඩ් සෙට් දෙක.![]()
Ow aluth eke thiyena Spatial Audio feature eka nisa.. Oya udama 2nd video eka balapan.JBL ekata wada hodai kialada kiyanne
Soundcore motion + ekak use karanawa. patta. anker cable power bank 6 years idan use karanawa. tama wada. one of the best products in the world
JBL ekakata yanna epa kiyalada dan kiyanne bois?