Anker soundcore X600 එකේ sound බලපන්කො

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මාත් පට්ට ආස බ්‍රෑන්ඩ් එකක්. බෝස්, මාර්ෂල් වගේ ඒවා තාම පාවිච්චි කරන්න ලැබිලා නැහැ.
    ගෙවන ගානේ හැටියට සුපිරි ඇන්කර් නම්. මන් ලග Soundcore Boost එකක් තියෙනවා, නෝමල් කාමරයක් වයිබ්රේට් වෙන තරමට බේස් එහෙම තියෙනවා.:love:

    හැබැයි වීඩියෝ එකේ සවුන්ඩ් පට්ටයි කියනවා නම්, ඇත්තටම පට්ට වෙන්නේ තමන් අහන හෙඩ් සෙට් දෙක. :D
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,716
    113
    muchanla.. ANC hoda, call quality & sounds hoda , battery life hoda bluetooth earbuds dekak kiyannko Anker brand eken...

    meka (y)



    A3936_noisecancellingwirelessearbuds_TD_05_800x.jpg


    https://us.soundcore.com/products/space-a40-a3936011



     
    • Love
    Reactions: NRTG

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මාත් පට්ට ආස බ්‍රෑන්ඩ් එකක්. බෝස්, මාර්ෂල් වගේ ඒවා තාම පාවිච්චි කරන්න ලැබිලා නැහැ.
    ගෙවන ගානේ හැටියට සුපිරි ඇන්කර් නම්. මන් ලග Soundcore Boost එකක් තියෙනවා, නෝමල් කාමරයක් වයිබ්රේට් වෙන තරමට බේස් එහෙම තියෙනවා.:love:

    හැබැයි වීඩියෝ එකේ සවුන්ඩ් පට්ටයි කියනවා නම්, ඇත්තටම පට්ට වෙන්නේ තමන් අහන හෙඩ් සෙට් දෙක. :D
    Soundcore boost ekak lankawe kiyada machan dan yanne. Math ekak ganna inne. Simplytek eke baluwa out of stock
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,716
    113
    JBL ekata wada hodai kialada kiyanne
    Ow aluth eke thiyena Spatial Audio feature eka nisa.. Oya udama 2nd video eka balapan.

    Spatial audio with dynamic head tracking brings theater-like sound from the movie or video you're watching, so that sound seems like it's coming from all around you.

    Soundcore motion + ekak use karanawa. patta. anker cable power bank 6 years idan use karanawa. tama wada. one of the best products in the world

    Man gawath thiyenawa ANKER power bank ekak..supiri❤️..
    ------ Post added on May 14, 2023 at 3:01 PM
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    JBL ekakata yanna epa kiyalada dan kiyanne bois?

    මොකක් ගත්තත් SONY probable speaker නම් ගන්න ඵපා..ලයිට්ස් විතරයි sound චොර..ගෙවන ගාණට පට්ටම පාඩුයි.ඊට වඩා හොඳයි පිටකොටුවේ තියෙන fake JBL..😂
     
    • Dislike
    • Like
    Reactions: Mr Bones and NRTG