Anker soundcore X600 එකේ sound බලපන්කො

randika078

Well-known member
  • Jan 27, 2008
    573
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    Anker Soundcore 2 එක මං ගත්තා Aliexpress එකෙන් 2017දි.. තාම වැඩ.. 3500ට වගේ ගත්තේ.. පට්ටම සවුන්ඩ්ස් බේස් එකකුත් තියෙන හින්දා.. 😍
     
    • Love
    Reactions: NRTG

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Soundcore boost ekak lankawe kiyada machan dan yanne. Math ekak ganna inne. Simplytek eke baluwa out of stock

    මට තමයි අන්තිම කෑල්ල සෙට් උනේ. මහා වැස්සේම ගිහින් උස්සන් ආව. :P

    1684066674131.png

    daraz එකේ මේකම තියෙනවා 50,000 යි :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    https://www.daraz.lk/products/anker...ss-stereo-pairing-i176534753-s1136156287.html

    මුනුත් මේ පට්ට බොරු ප්‍රයිස් දාන්නේ.
    https://celltronics.lk/product/anker-soundcore-boost-20w-bluetooth-speaker/

    මෙන්න මේ තැන් 2 බලන්න ස්ටොක්ස් තියෙනවද කියල. මේ ගානට තියේ නම් ගන්න කෙලින්ම.
    නැත්නම් ආපහු සිම්ප්ලිටෙක් උන් ගේනකම් ටිකක් ඉන්න.
    https://wish.lk/product/anker-soundcore-boost-bluetooth-speaker/
    https://www.xmark.lk/product/anker-soundcore-boost/

    එහෙම නැත්නම් මේක මේ ප්‍රයිස් එකට වටිනවා.
    https://www.simplytek.lk/product/anker-soundcore-3-portable-bluetooth-speaker-sri-lanka/
     
    • Love
    Reactions: SHAN_22 and NRTG

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මට තමයි අන්තිම කෑල්ල සෙට් උනේ. මහා වැස්සේම ගිහින් උස්සන් ආව. :P

    View attachment 205019

    daraz එකේ මේකම තියෙනවා 50,000 යි :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    https://www.daraz.lk/products/anker...ss-stereo-pairing-i176534753-s1136156287.html

    මුනුත් මේ පට්ට බොරු ප්‍රයිස් දාන්නේ.
    https://celltronics.lk/product/anker-soundcore-boost-20w-bluetooth-speaker/

    මෙන්න මේ තැන් 2 බලන්න ස්ටොක්ස් තියෙනවද කියල. මේ ගානට තියේ නම් ගන්න කෙලින්ම.
    නැත්නම් ආපහු සිම්ප්ලිටෙක් උන් ගේනකම් ටිකක් ඉන්න.
    https://wish.lk/product/anker-soundcore-boost-bluetooth-speaker/
    https://www.xmark.lk/product/anker-soundcore-boost/

    එහෙම නැත්නම් මේක මේ ප්‍රයිස් එකට වටිනවා.
    https://www.simplytek.lk/product/anker-soundcore-3-portable-bluetooth-speaker-sri-lanka/
    Hammo thanks ♥️
     
    • Like
    Reactions: dot.Net

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,771
    956
    113
    Anker Soundcore 2 එක මං ගත්තා Aliexpress එකෙන් 2017දි.. තාම වැඩ.. 3500ට වගේ ගත්තේ.. පට්ටම සවුන්ඩ්ස් බේස් එකකුත් තියෙන හින්දා.. 😍
    Same age brother. But ea idala churu churu ganawa. Mukuthma karanna barida bn eakata? Agen atayak giya wage bn.
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    Same age brother. But ea idala churu churu ganawa. Mukuthma karanna barida bn eakata? Agen atayak giya wage bn.
    hardware awlak nam machan mukut karanna bari wei. mokatat Anker support team eken ahuwa nam hari monahari solution ekak tiyenwada kiyala.
    ehema natnm poddak speaker eke volume adu karala, wena device ekakin connect karala, Aux cable ekakin connect karala, wage dewal tikak try karala balapan hari yanwada kiyala