anonymous ආතල් එක කරපු එකා

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    anonymous ආතල් එක ඉරාජ්කාරයාගේ වැඩක් කියල මම උබලට කිව නේද ඊයේ .. https://elakiri.com/threads/anonymous-ආතල්.2043979/

    හරිනේ දැන්? අපේ ගොබ්බ සේනලාව අන්දන්න පට්ට ලේසි කියල උන් දන්නවා. 2024 මේ යන විදියට තව හොර රාජපක්ස කෙනෙක් ගේන එක උන්ට ලොකු ගේමක් නැතිවෙයි අපේ මෝඩ සේනලාගේ හැටියට. රැල්ලට anonymoussavesrilanka ගගා වැලලුනා.. මම කිවේ ඔය යුටියුබ් එක ඉරාජ්කාරයාගේ කියලා

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    lankave godak unta sithime buddiyak nahe..

    kohe hari mokek hari news / video ekak demma gaman unva uda tiyan yanava.. aduma gane hoyanne nahe aeththa neththa...

    new generation kivvata, unge loku set ekak innava mevata ahu vena
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    අඩෝ මගේ ලිස්ට් එකේ දාර බයියෙකුත් ස්ටෝරි දාලා මැසේන්ජරේ. උන් ගහන ගේමක් තමා ඔය හෑශ්ටැග් ගේම.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    අපේ උන්ගේ කැරි ගොබ්බ ගතියක් තියනවා පොඩ්ඩක් දෙයක් උඩට එද්දිම ඉතින් රැල්ලට ඒක උඩ දාලා, පුම්බලා, සෙවල හලලා, පුක දීලා අන්තිමට කෙලව ගත්තට පස්සේ නහයෙන් අඩන්න
     
    • Like
    Reactions: Dexter011

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    lankave godak unta sithime buddiyak nahe..

    kohe hari mokek hari news / video ekak demma gaman unva uda tiyan yanava.. aduma gane hoyanne nahe aeththa neththa...

    new generation kivvata, unge loku set ekak innava mevata ahu vena
    උබටත් බුද්දියක් නෑ, ඒකනෙ රාජප්ක්ශලගෙ ගේම්වලට රැවටිලා හැම එකාටම බය්යා බය්යා කිය කියා යන්නෙ. කෙල්ල එක්ක යන්න හොද ප්ලේස් එකක් ඇහුවත් බය්ය බ්ය්යා කියලා හැමනෙන්න තියගන්නවා
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    irajtath taranna attatama anonimusla wada patan gattama un tama gemata bassa na iraj la wage po%#%% yo polpiti walinuth kapa ganna puluwan
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    lankave godak unta sithime buddiyak nahe..

    kohe hari mokek hari news / video ekak demma gaman unva uda tiyan yanava.. aduma gane hoyanne nahe aeththa neththa...

    new generation kivvata, unge loku set ekak innava mevata ahu vena

    අපේ උන්ගේ කැරි ගොබ්බ ගතියක් තියනවා පොඩ්ඩක් දෙයක් උඩට එද්දිම ඉතින් රැල්ලට ඒක උඩ දාලා, පුම්බලා, සෙවල හලලා, පුක දීලා අන්තිමට කෙලව ගත්තට පස්සේ නහයෙන් අඩන්න
    සාමාන්‍ය මිනිස්සු අතඇරපංකෝ. යකෝ මේ IT Field එකේ හොද පෝස්ට් දරන , සමහර උන් හොද සොෆ්ට්වෙයා කම්පැනි වැඩ කරන ගෝත නාම්බොත් එකම හෑෂ්ටැග් එක 10ක් විතර කොපි කර දානවනේ ස්ටේටස් ඇනොනිමස් ගගා. කන පොඩි වෙන්න දෙන්න හිතෙනවා. ගොබ්බ රැලක්. මුං වයසක පරම්පරාවට කින්ඩි දැම්මට මුනුත් ඒ වගේම තමා , වෙනස අහුවෙන විදිය වෙනස්
     
    • Sad
    Reactions: Die-hard

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපිව බේරගත්ත Anonලාට තිස් තුන් කෝටියක් සයිබර් දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
     
    • Haha
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබටත් බුද්දියක් නෑ, ඒකනෙ රාජප්ක්ශලගෙ ගේම්වලට රැවටිලා හැම එකාටම බය්යා බය්යා කිය කියා යන්නෙ. කෙල්ල එක්ක යන්න හොද ප්ලේස් එකක් ඇහුවත් බය්ය බ්ය්යා කියලා හැමනෙන්න තියගන්නවා
    mata tiyena prashne uba senal da nathnam paid bayiyekda kiyana eka

    normal manussayek April 11 aevith April 21 dana post pramanaya ube account eke nahe ban....

    davas 10ta post 48 average yanava kiyanne too much.. mokada giya avurudu 05ta mage tiyenne 3.75 vage daily per post

    uba oluven hita gena kivvath uba kalin meke idala maru vela aluth ekakin aevith gemak denna yana ekek bava penava

    H.png