Anonymous Says Facebook is next,on Jan 28

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
පිස්සු යක්කු ටිකක්...DDos attack දීල ‍ඔනෙනම් පොඩි වෙලාවක් සයිට් එක Down කරයි...
Facebook එකට හැම තිස්සෙම DDos තමයි...මොකද ලෝකෙම බාගයකටත් වඩා නිතරම FB LOG වෙලානේ...ඉන්නේ....

මගේ ලඟත් තියෙනවා...34000-35000ත් අතර DDos NETWORK එකක් ඕන කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න...අය කිරීම පැය ගාන අනුව‍වේ....DP FORUM එකෙහි හෝ වෙනත් සම්බන්ධතා හරහා.. RESELL කරන්න කැමති අය ඉන්නවනම් මට PM කරන්න..:yes::yes::yes:
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    Anonymous-Fail.jpg

    අනේ බන් ඕක කරන්න 28 වෙනකන් ඉන්න ඕනැද?...:baffled::baffled::baffled:
    කරනවනම් අද කරන්න පුළුවන්නෙ..:P:P
    මේ වගේ ඒවා දාද්දි පොඩ්ඩක් හිතල බලලා දාපන්.........
    ;););)