ඒක ඇත්ත මචන්. ඒ වගේම ඇලියොන් පදින එවුන්ගෙන් 95%ක්ම වගේ කොලු කාරයෝ.![]()

එතකොට ඇක්සියො හයිබ්රිඩ් පදින උන් 

Last edited:
ඒක ඇත්ත මචන්. ඒ වගේම ඇලියොන් පදින එවුන්ගෙන් 95%ක්ම වගේ කොලු කාරයෝ.![]()

එතකොට ඇක්සියො හයිබ්රිඩ් පදින උන් 

CAQ ekakata halfcut akak gahanne ai....ahenam japan walinma karala ewapu akak wage local saler kenek...nethnam half cut akak gahanne nane accident repair waladi lankawe oya wage no akak..owa full insurance aththe....

ඔහොම පටෝල දුවපුවා තමයි ලේඩි ඩ්රිවන් බටු කියල ඉක්මන් එකේ විකුණන්නෙ![]()

Civilains lata denne na neda ,an danna tharamin? defence ministry approve karanne rifle ekak neththan revolver ekak neda?

umba danda danne? 9k ba..7 seater ne.. ..munta amu kewila 9k patola

ආ යූ කිඩිං මී?? ප්‍රිමියෝ 7 seater??? තොපි මේ සිරාවටද කියන්නෙ![]()

උබ premio 7 seater ඇත්තටම තියනව කියල හිතුව නෙහ්..![]()

ආ යූ කිඩිං මී?? ප්‍රිමියෝ 7 seater??? තොපි මේ සිරාවටද කියන්නෙ![]()
සිරාවට අහන්නෙ

සීට් බෙල්ට් නං පහයි තියෙන්නේ![]()
මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන එකම පාඩම තමයි, කොච්චර සේෆ්ටි ඔප්ෂන් එක්ක තියෙන වහනයක් ගත්තත් වැඩක් නෑ අපි පදින විදිහට අනුව තමයි ඔක්කොම...
අනික් කාරනාව තමයි... පටිකට ගිහිල්ල අඩියක් ගහල තමන්ගේ වාහනේ එන්න බලාගෙන යන්න එපා...... අනිවා ඌබර් එකක් ගෙන ආවනම් වැඩේ ශේප්
මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන එකම පාඩම තමයි, කොච්චර සේෆ්ටි ඔප්ෂන් එක්ක තියෙන වහනයක් ගත්තත් වැඩක් නෑ අපි පදින විදිහට අනුව තමයි ඔක්කොම...