Man kivve premio genuine owner kenek hoyaganna amarui.hena andayo inne
samaarawita un gemak denna yana gaman crash unada danna.

වෙන්නප්පුව - නයිනමඩම, බෝලවත්ත ප්‍රදේශයේදී පුද්ලගයින් 6 දෙනකු මරණයට පත් කරමින් අනතුර සිදුවූ මෝටර් රථය තුළ තිබී මිලි මීටර් 8 ප්‍රමාණයේ උණ්ඩ දැමිය හැකි පිස්තෝලයක් හමුවූ බව පොලීසිය කියයි.
ඉතාලියේ නිෂ්පාධිත මෙම පිස්තෝලයේ තිබී ජීව උණ්ඩ 08 ක්ද හමුවී ඇත.
කොළඹ හලාවත මාර්ගයේ බෝලවත්ත රංගම්මුල්ල පාලම අසල අද (20) අලුයම සිදු වු අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිදෙනෙක් තුවාල ලැබුහ.
මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව උල්හිටියාව ප‍්‍රදේශයේ පදිංචි දානපති ව්‍යපාරිකයෙකු වන ප‍්‍රදීප් ලෝවු (40), සුරංග සම්පත් , එම් බණ්ඩාර , සංජීව ප‍්‍රනාන්දු , ජනිත් ප‍්‍රනාන්දු , මංජු ප‍්‍රනාන්දු ඇතුලු පිරිසකි .
Lankadeepa.lk

Oya self protection ekakata tiyagatta gun ekak wenna athi.business dial ekak ne
වෙන්නප්පුව - නයිනමඩම, බෝලවත්ත ප්‍රදේශයේදී පුද්ලගයින් 6 දෙනකු මරණයට පත් කරමින් අනතුර සිදුවූ මෝටර් රථය තුළ තිබී මිලි මීටර් 8 ප්‍රමාණයේ උණ්ඩ දැමිය හැකි පිස්තෝලයක් හමුවූ බව පොලීසිය කියයි.
ඉතාලියේ නිෂ්පාධිත මෙම පිස්තෝලයේ තිබී ජීව උණ්ඩ 08 ක්ද හමුවී ඇත.
කොළඹ හලාවත මාර්ගයේ බෝලවත්ත රංගම්මුල්ල පාලම අසල අද (20) අලුයම සිදු වු අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිදෙනෙක් තුවාල ලැබුහ.
මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව උල්හිටියාව ප‍්‍රදේශයේ පදිංචි දානපති ව්‍යපාරිකයෙකු වන ප‍්‍රදීප් ලෝවු (40), සුරංග සම්පත් , එම් බණ්ඩාර , සංජීව ප‍්‍රනාන්දු , ජනිත් ප‍්‍රනාන්දු , මංජු ප‍්‍රනාන්දු ඇතුලු පිරිසකි .
Lankadeepa.lk
ධනපති වෙන්න ඕනා මං හිතන්නේ
එනිවේ ප්‍රිමියෝ තියං ඉන්න උන්ගෙන් 90% ගේම් කාරයෝ පාතාලයෝ

මේ ලොරිය මාලු ගෙනියන freezer එකක් තියන ලොරියක් වගේ පෙනුම බන්..
ඒකයි ලොකුම අවුල.. අනික කාර් එකේ engine එක වැදිල නෙවෙයි කාර් එක නැවතිලා තියෙන්නෙ.. කාර් එක නැවතිලා තියෙන්නෙ ලොරියෙ තට්ටුවේ car windshield එක වැදුනට පස්සෙ බන්..

වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ පීල්ල ළඟ කඩේ හංදිය අසළ දී මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ලංගම බස් රථයක ගැටීමෙන් අද (27 ) උදෑසන සිදුවූ අනතුරෙන් තිදෙනෙකු මිය ගියා.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු ගමන්කර ඇති අතර ඉන් රියදුරු ඇතුළු තිදෙනෙකු තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.
තුවාල ලැබූ අනෙක් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට රෝහලට මාරුකර යැවුණු අතර බස් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ද සුළු තුවාල ලබා තණමල්විල රෝහලට පසුව ඇතුලත් කෙරුනා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()