Another crazy Premio crash

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    වෙන්නප්පුව - නයිනමඩම, බෝලවත්ත ප්‍රදේශයේදී පුද්ලගයින් 6 දෙනකු මරණයට පත් කරමින් අනතුර සිදුවූ මෝටර් රථය තුළ තිබී මිලි මීටර් 8 ප්‍රමාණයේ උණ්ඩ දැමිය හැකි පිස්තෝලයක් හමුවූ බව පොලීසිය කියයි.
    ඉතාලියේ නිෂ්පාධිත මෙම පිස්තෝලයේ තිබී ජීව උණ්ඩ 08 ක්ද හමුවී ඇත.

    කොළඹ හලාවත මාර්ගයේ බෝලවත්ත රංගම්මුල්ල පාලම අසල අද (20) අලුයම සිදු වු අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිදෙනෙක් තුවාල ලැබුහ.

    මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව උල්හිටියාව ප‍්‍රදේශයේ පදිංචි දානපති ව්‍යපාරිකයෙකු වන ප‍්‍රදීප් ලෝවු (40), සුරංග සම්පත් , එම් බණ්ඩාර , සංජීව ප‍්‍රනාන්දු , ජනිත් ප‍්‍රනාන්දු , මංජු ප‍්‍රනාන්දු ඇතුලු පිරිසකි .

    Lankadeepa.lk

    The plot thickens :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,336
    21,986
    113
    Gotland
    වෙන්නප්පුව - නයිනමඩම, බෝලවත්ත ප්‍රදේශයේදී පුද්ලගයින් 6 දෙනකු මරණයට පත් කරමින් අනතුර සිදුවූ මෝටර් රථය තුළ තිබී මිලි මීටර් 8 ප්‍රමාණයේ උණ්ඩ දැමිය හැකි පිස්තෝලයක් හමුවූ බව පොලීසිය කියයි.
    ඉතාලියේ නිෂ්පාධිත මෙම පිස්තෝලයේ තිබී ජීව උණ්ඩ 08 ක්ද හමුවී ඇත.

    කොළඹ හලාවත මාර්ගයේ බෝලවත්ත රංගම්මුල්ල පාලම අසල අද (20) අලුයම සිදු වු අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිදෙනෙක් තුවාල ලැබුහ.

    මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව උල්හිටියාව ප‍්‍රදේශයේ පදිංචි දානපති ව්‍යපාරිකයෙකු වන ප‍්‍රදීප් ලෝවු (40), සුරංග සම්පත් , එම් බණ්ඩාර , සංජීව ප‍්‍රනාන්දු , ජනිත් ප‍්‍රනාන්දු , මංජු ප‍්‍රනාන්දු ඇතුලු පිරිසකි .

    Lankadeepa.lk

    ධනපති වෙන්න ඕනා මං හිතන්නේ

    එනිවේ ප්‍රිමියෝ තියං ඉන්න උන්ගෙන් 90% ගේම් කාරයෝ පාතාලයෝ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,395
    7,089
    113
    ධනපති වෙන්න ඕනා මං හිතන්නේ

    එනිවේ ප්‍රිමියෝ තියං ඉන්න උන්ගෙන් 90% ගේම් කාරයෝ පාතාලයෝ

    මොකෝ බං එහෙම කියන්නේ ඩොකාලා, ප්‍රොෆාලා වගේ උනුත් වැඩිපුරම ප්‍රිමියෝ පාවිච්චි කරනවනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,872
    66,383
    113
    ධනපති වෙන්න ඕනා මං හිතන්නේ

    එනිවේ ප්‍රිමියෝ තියං ඉන්න උන්ගෙන් 90% ගේම් කාරයෝ පාතාලයෝ

    Aniwa genuine owner kenek hoyaganna mara amarui
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මේ ලොරිය මාලු ගෙනියන freezer එකක් තියන ලොරියක් වගේ පෙනුම බන්..
    ඒකයි ලොකුම අවුල.. අනික කාර් එකේ engine එක වැදිල නෙවෙයි කාර් එක නැවතිලා තියෙන්නෙ.. කාර් එක නැවතිලා තියෙන්නෙ ලොරියෙ තට්ටුවේ car windshield එක වැදුනට පස්සෙ බන්..

    ඒකෙන් තමයි හානිය වැඩිවුනේ:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    Throwback

    වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ පීල්ල ළඟ කඩේ හංදිය අසළ දී මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ලංගම බස් රථයක ගැටීමෙන් අද (27 ) උදෑසන සිදුවූ අනතුරෙන් තිදෙනෙකු මිය ගියා.

    අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු ගමන්කර ඇති අතර ඉන් රියදුරු ඇතුළු තිදෙනෙකු තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.

    තුවාල ලැබූ අනෙක් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට රෝහලට මාරුකර යැවුණු අතර බස් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ද සුළු තුවාල ලබා තණමල්විල රෝහලට පසුව ඇතුලත් කෙරුනා.

    R4LK8r8.jpg

    B9aSlPf.jpg

    WlG3RU8.jpg

    7KUCS0z.jpg

    WgT8XFW.jpg

    lKZL47O.jpg

    UeqtOuc.jpg

    xBRXRsb.jpg

    sCDEK2L.jpg

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේකේ කී දෙනෙක් ගිහිල්ලද බන්? 6 දෙනෙක් නැති වෙන්න තරම් කොහොම හැප්පිල්ලක් හැප්පෙන්න ඇත්ද? හිරු එකේ වීඩියෝ එකක මට ඇහුනා බස් එකක් ඇගට කපලා කියලා. දන්නේ නෑ ඇත්තද කියලා