Another Pyramid Business.

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    නිකමට youtube එකේ රවුමක් යද්දී දැක්කේ මේක. අර යූටියුබ් එකේ prank කරනව කියල බොරු acting දාන couple එකක් ඉන්නේ රූමා කියල. මන් හිතන්නෙ උබලා මූ ගැන දන්නවා. මෙන්න මේ යකා දැන් අලුත් බිස්නස් එකක් පටන් අරගෙන. මට තෙරෙන විදියට මේකත් pyramid ම තමයි. නීතියෙන් රින්ගන්න network marketing model එකට කරනවා. වැඩේ කියන්නේ ඒකටම හරියන audience එක.
    LINK
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    9.30 mage yaluwek join wenna kiwa meeting ekak thiyenwa kiyala, mm ahuwa mokakda kiyala hariyata kiwe nhe, best life international kiyala company ekak , thani pyramid scn ekak

    network marketing kiyala thama promote karanne 😠
     
    • Haha
    Reactions: DevilRox

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world
    9.30 mage yaluwek join wenna kiwa meeting ekak thiyenwa kiyala, mm ahuwa mokakda kiyala hariyata kiwe nhe, best life international kiyala company ekak , thani pyramid scn ekak

    network marketing kiyala thama promote karanne 😠
    Best life kiyanne ona kunu godakin salli hoyanna dagalana company ekak
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    italy වල ඉන්න එකෙක් කෝල් කර කර වද දුන්න. පාරාවෙක් ද අහල ඌව චාටර් කරල දැම්ම. ඊට පස්සෙ ගෑනිව දැම්මල කෝල් කරවනව.
    මට කෝල් කරා. අපේ මල්ලිට කෝල් කරා. යාලුවෙක් ව zoom එකට ගෙන්නල ඌට එකෙක් ගෙ හෑල්ලක් අහන් ඉන්න දාල බ්‍රේන් වොෂ් කරන්න හැදුව. තව එකෙක් ට කෝල් කරල තිබ්බ. තනිකර කුඩු ගහල වගේ සීන් එකක් තියෙන්නෙ මෝඩ යක්කු.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    9.30 mage yaluwek join wenna kiwa meeting ekak thiyenwa kiyala, mm ahuwa mokakda kiyala hariyata kiwe nhe, best life international kiyala company ekak , thani pyramid scn ekak

    network marketing kiyala thama promote karanne 😠
    ammoo prasidda Egypt citizen la thamayi eyala
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    පිරමිඩ වැහි වැහැල fb එකේ ගියොත් තියෙන්නේ දවසට පැය 2ක්‌ වැඩ කරන ඒවා 😂 ඔක්කොම තියෙන්නේ refferal program. එපා වෙනව fb යන්නත් දැන්