Anura 2020 ජනපතිවරණයට ?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK


    අන්න අනුර රට ඉල්ලනවා අවුරුදු 5කට.මිනිහා අමුතු වෙලා.පක්ෂ පාට නැතුව එන්නලු අත්වැල් බැදගන්න...මිනිහා කියනවා අවුරුදු 5කට දීලා බලන්නලු රට JVP එකට.ඒ කියන්නේ මේ පාර 2020 අනුර ජනපතිවරනෙට ඉල්ලනවා කියන එකද.ඉතින් කලින් දෙන්න ඉල්ලුවේ නැහැනේ එක එකාට මුක්කු ගහ ගහ හිටියා මිසක්:oo:.මේ පාර නම් ඉල්ලයි වගේ හොර ගෙඩියා..:D.


    kg5NWCn.jpg



    https://www.elakiri.com/forum/showthread.php?t=1864368
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :lol:පට්ට සීන් එක.කොහොමත් ඕකා ඩීල් කාරයනේ.අනුර ජනපති,රනිල් අගමැති උනොත් කොහොමද..:lol:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මාකටින් නැතිව මොනවත් කරන්න බෑ
    ඕකුන් මාකටින් වචනයවත් දන්නේ නැ
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    dan nam kawawath wishwasa karanna baha. balaya nathi welawe yaha palanayak gana katha karapu aya thamai ada me ratata me wage thathwayak udaa karala thiyenne. meya awoth monawa karaida danne naha.
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උනොත් :eek:

    හීනෙන් තමයි.
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    apita awashya wela thiyenne me ratey aarthikaya diwunu karanna puluwan pudgalayek. wena aya hari yanne naha.