අනුර_ඉල්ලනවා

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මන් කිව්වෙ ජෙප්පොයි හෙලෞරුමෙයි තමා යුද්ද කරන තැනට රට ගෙනාවෙ. මහින්ද යුද්දකරන්න බයේ ලබ්බෙන්ද ගහන්නෙ කිය කිය අහ අහ හිටපු කාලෙ . දැන් ඒක තනි නමට ලියාගත්තට . ඒක තනි නමට ලියාගත්තත් කමක් නෑ . ඊට පස්සෙ කරපු වැඩ ටික ආයෙ කරන්නනෙ ඔය ආපහු එන්න හදන්නෙ . ඒකට කඩේ යන උන් අනිත් ඔක්කොටම බනිනව.මොකද මහින්ද නැත්තන් උන්ගෙ හොර බිස්නස් ටික කරගන්න බෑ

    https://www.bbc.com/sinhala/news/story/2005/09/050908_dealraj.shtml

    Prime Minister Rajapakse rejected criticisms that the agreement, signed formally on Thursday after an earlier verbal agreement, could lead back to war with the Tamil Tigers.
    faaacf6350afde3ead1e7b25148beeb02d5dbbae.gif
    1d336a7f83df4d62238b5f2364aff4d0f89b3685.jpg

    "This agreement will not lead to war but peace, prosperity and development for all," he said.
    Leader of the JVP - or People's Liberation Front - Somawansa Amarasinghe said that his party were not afraid of war.
    "You can't bring peace by being afraid of war," he said.

    කියවපන් ඉතිහාසය

    ජෙප්පෝ මෙතන කරපු දෙයක් නෑ . විමලයා විතරයි උන්ගෙන් LTTE එකට විරුද්දව හිටියේ.. යුද්දේ යද්දී සෝමවංස පිටරට ගියා මේ යුද්දෙන් වෙන්නේ මිනිස්සු මැරෙන එක... ඒ නිසා එක නවත්තන්න කියල කියන්න....

    හැබැයි රතන හාමුදුරුවෝ තමයි මාවිල්ආරු සොරොව්ව වපු වෙලාවේ එක අරින්න LTTE පාලන පැත්තට මිනිස්සුත් එක්ක පයින් ගියේ.... එකෙන් පස්සේ තමයි දිනපු යුද්දේ පටන්ගන්න හේතු උනේ... (නැවත මතක් කිරිමක්)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මුට පිස්සු බං. මහින්ද සාකච්ඡා කලා තමා. මහින්ද ආව ගමංම කලේ සාකච්ඡා කරන එකනෙ. නැතුව පිස්ස වගේ වෙඩි තියාගෙන තියාගෙන ගියෙ නෑ. ltte එකයි සාකච්ඡා කරන්න බෑ කියල අතෑරියෙ. ඒ අතෑරිය අතෑරියමයි ඊට පස්සෙ උන් සාකච්ඡා ඉල්ලල ඇඬුවත් නෑහුනා වගේ හිටිය. මූ දැන් කියන්නෙ මහින්ද අර මුල්ම කාලෙ සාකච්ඡා කරපු හින්ද මහින්ද කොටිය කියල :lol: තව ටිහිකිං කියයි ප්‍රභාකරන් මැරුවෙ නෑ, රනිල් ඇවිල්ල ප්‍රභාකරන්ට මොකක් හරි කරයි කියල මහින්ද ප්‍රභාකරන් එක්ක හොරෙං සාකච්ඡා කල්ල බොරුවට මැරුව වගේ නාට්ටියක් රඟපෑව තාම ප්‍රභාකරන් ඉන්නව කියල :sorry: මුන් වගේ වහල්ලු :(

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....

    රනිල් ලොක්කගේ සාකඡ්ඡා මේසෙ එකපාරටම බ්‍රේක් කරන්නෙ නැතිව කොන්ටිනිව් පාරක් දැම්ම. මොකද ඒ වෙනකොට ඒගානට ගැට ගහල තිබ්බෙ රනිල් ලොක්ක. හැබැයි අද අර විජයකලා හුරතල් කරනව වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ නැතුව දොං නම් දොං සිමං නන් සිමං කියල දුන්න ගේම.

    අද බලපන් විජයකලාල මුන්ට පුක හරවල ආප්ප ගහල යන ලස්සන..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු 53 කබුරලා කබුරලා (2018-1965) තවම ලංකාවේ චන්දවලින් 10% ගන්න බැරි උන. එකට මිනිස්සුට බැන බැන ඉන්නවා.

    මහින්ද මාස කීපයක් පරණ පක්ෂයකින් ඇවිල්ල ප්‍රදාන පක්ෂ දෙකම පැරද්දුව

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් කිව්වෙ ජෙප්පොයි හෙලෞරුමෙයි තමා යුද්ද කරන තැනට රට ගෙනාවෙ. මහින්ද යුද්දකරන්න බයේ ලබ්බෙන්ද ගහන්නෙ කිය කිය අහ අහ හිටපු කාලෙ . දැන් ඒක තනි නමට ලියාගත්තට . ඒක තනි නමට ලියාගත්තත් කමක් නෑ . ඊට පස්සෙ කරපු වැඩ ටික ආයෙ කරන්නනෙ ඔය ආපහු එන්න හදන්නෙ . ඒකට කඩේ යන උන් අනිත් ඔක්කොටම බනිනව.මොකද මහින්ද නැත්තන් උන්ගෙ හොර බිස්නස් ටික කරගන්න බෑ

    https://www.bbc.com/sinhala/news/story/2005/09/050908_dealraj.shtml

    Prime Minister Rajapakse rejected criticisms that the agreement, signed formally on Thursday after an earlier verbal agreement, could lead back to war with the Tamil Tigers.
    faaacf6350afde3ead1e7b25148beeb02d5dbbae.gif
    1d336a7f83df4d62238b5f2364aff4d0f89b3685.jpg

    "This agreement will not lead to war but peace, prosperity and development for all," he said.
    Leader of the JVP - or People's Liberation Front - Somawansa Amarasinghe said that his party were not afraid of war.
    "You can't bring peace by being afraid of war," he said.

    කියවපන් ඉතිහාසය

    ඔව් ඔව් බයේ උන්නෙ හෙල උරුමෙයි ජෙප්පන්ගෙයි උවමනාවට යුද්දෙ කරේ උබල වගේ පොන්න රනිලගෙ කාලකන්නි වහල්ලු..මේව දැක්කාමත් හිරිගිතයි..මිනිස්සු බල්ලො බලල්ලු වගේ බෝම්බ කාල මැරෙන එක මහින්ද නතර කරේ..ඒකට කුහක කතා කිය කියා ආඩපාලි කියන්ඩ එපා..කුහක නොවී ගරුත්වය අදාල මනුස්සයට දීපන්...

    තොපි , යුද්දෙ කරද්දි කොටි දිනල මහින්ද පරදිනකන් බලාගෙන හිටපු කාලකන්නිනෙ, තට්ටු කරල බලපන් හදවතට උබ කලකන්නියෙක් නෙමේද කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පෝ මෙතන කරපු දෙයක් නෑ . විමලයා විතරයි උන්ගෙන් LTTE එකට විරුද්දව හිටියේ.. යුද්දේ යද්දී සෝමවංස පිටරට ගියා මේ යුද්දෙන් වෙන්නේ මිනිස්සු මැරෙන එක... ඒ නිසා එක නවත්තන්න කියල කියන්න....

    හැබැයි රතන හාමුදුරුවෝ තමයි මාවිල්ආරු සොරොව්ව වපු වෙලාවේ එක අරින්න LTTE පාලන පැත්තට මිනිස්සුත් එක්ක පයින් ගියේ.... එකෙන් පස්සේ තමයි දිනපු යුද්දේ පටන්ගන්න හේතු උනේ... (නැවත මතක් කිරිමක්)

    :yes::yes: ඔතන රතන හාමුදුරුවො පයින් ගියෙ STF ආර්ක්ශාව එක්ක..STF එක මහින්ද නොදාන්ඩ උන් වහන්සෙට එහෙට වඩින්ඩත් බැ..STF එක යන්නෙ මහින්දගෙ ඕඩරේට..

    මහින්ද යුද්දෙට අණ දුන්නෙ නැ කියනවනම් ලොල් තමයි..ජනාධිපති නියෝගය නැතුව අලි දෙන්නෙක් අල්ල ගන්ඩ බැරි වෙල් වේදානෙල ඉන්න රටේ , යුද්දෙ කරේ වෙන උන් කියනවනම් ලොකුම විහිලුවක් අනික කුහකකම..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Tawa lapayage higannek rep kapala. Rep kapapu Eka Athma 1000 kota wela ipadenne mune enawa lapayak . me athme wagema higannek wenwa. ita passe bike eke rathu kodiyak gahagena awida awida innawa anik okkomta kello set weddi muta set wenne melo lassanak nathi kalin badapu punchi amma kenek :):):):)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....

    රනිල් ලොක්කගේ සාකඡ්ඡා මේසෙ එකපාරටම බ්‍රේක් කරන්නෙ නැතිව කොන්ටිනිව් පාරක් දැම්ම. මොකද ඒ වෙනකොට ඒගානට ගැට ගහල තිබ්බෙ රනිල් ලොක්ක. හැබැයි අද අර විජයකලා හුරතල් කරනව වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ නැතුව දොං නම් දොං සිමං නන් සිමං කියල දුන්න ගේම.

    අද බලපන් විජයකලාල මුන්ට පුක හරවල ආප්ප ගහල යන ලස්සන..

    :yes::yes::yes:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    රට ගන්න කලින් ගමවත් දිනලා ඉදපන්. ප්‍රාදේශීය සභාවක් දිනාගන්න බැරි එකා රට කරනකොට බැරිය ඉතිම්:lol::lol::lol:
     
    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    Anura Kumara thamai 2020 Podhu Apekshakaya. UNP, SLFP support karanneth Anurata. UNP karayath Dannawa Me sare unta Dinanna Be Kiyala.Anurath arima happy mood ekan Inne. Kiyagane kathavalin Therum Ganna Puluwan Meka.
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    මහින්ද යුද්දෙ ඉවර කරගෙන අන්තිම හරියට එද්දි මුන් එක පාරට වැඩ වර්ජන සංවිධානය කරන්න හැදුව. අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන්නෑනෙ බං අච්චර ලොකු ප්‍රශ්නයක් ඉවරයක් කරගෙන එද්දි එක පාරට මුන් එහෙම කරන්නෙ අර මිනිස්සු කෙරෙහි පතල මහා කරුණාවෙන් නෙමේ වෙන හේතුවකට කියල :)

    රෙද්ද තමා jvp එකේ චන්ද නොතිබෙන්න මහින්ද ජනාදිපති වෙන්නේ නෑ .
    දිනුවට පස්සේ මහින්ද පස්ස ගගහ හිටියේ .
    jvp එකය් හෙළ උරුමෙය් තමය් පක්ෂ හැටියට යුද්දයට පක්ෂව හිටියේ
    දිනුවට පස්සේ තමය් මහින්ද පොර ටෝක් දුන්නේ .
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    ජෙප්පොන්ගේ චන්ද?ලක්ෂ කීයක්ද බන්?:shocked:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ජෙප්පොන්ගේ චන්ද?ලක්ෂ කීයක්ද බන්?:shocked:

    JVP එකට fixed චන්ද ලක්ෂ 5 ක් තියෙනාව .
    මහින්ද දිනුවේ ලක්ෂ එකහමාරෙන් .
    තව මොකුත් දැනගන්න ඕනෙද ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    මිනිස්සු වෙනස් වෙනවා..පක්ශත් වෙනස් වෙනවා.. කවුද හිතුවෙ නයි මුගටි වගේ තිබ්බ පක්ශ දෙකක් එකිනෙකාගෙ පිට කසාගන්න තත්වෙට පත්වෙයි කියලා:dull:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    JVP එකට fixed චන්ද ලක්ෂ 5 ක් තියෙනාව .
    මහින්ද දිනුවේ ලක්ෂ එකහමාරෙන් .
    තව මොකුත් දැනගන්න ඕනෙද ?

    :lol:

    රනිල් එක්ක එකතු වෙලා අනුරයා ජනපති වෙන්න යනවලු අන්න.අම්මෝ බැංකු හොරා එක්ක ඩීල් එළිපිට :lol::lol::lol:.

    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මුන්ට මොලයක් නෑ බන්. . මොලයක් නැද්ද වැඩක් කරගන්න බැරිකමද තේරෙන්නේ නෑ. .
    කයිය විතරක් තිබිලා මදී වැඩක් කරන්න පුලුවන් කියලා මිනිස්සුන්ට දැනෙන්නත් ඕනා. .
    වැඩක් කරලා ඒවා මාකට් කරන්න පුලුවන් වෙන්න ඕනා. .
    පක්ශයක් එක්ක එකතුවෙලා ඇමතිකම් අරන් මුලින් වැඩක් කරලා පෙන්නලා පස්සේ ගම, රට ඉල්ලුවනම් චන්ද ටිකක් ලැබෙයි. .

    ඉස්සර මගේ පොඩි කැමැත්තක් තිබ්බා මුන්ට ඒත් දැන්නම් කැමති නෑ ජාතියක්, ජන්මයක්, ආගමක් නැති ප්‍රතිපත්තියක ඉන්න නිසා සහ එහෙම පිරිස් වටකරන් ඉන්න නිසා. .
    ජාතිය, ආගම ගැන කැක්කුමක් නැති එවුන්ට රටගැන කැක්කුමක් තියේද? ඇයි රට ගැන විතරක් කැක්කුම?

    දැන් අහන්න එපා අනිත් පක්ශවල එවුන්ට එහෙම කැක්කුමක් තියෙනවද කියලා. .
    මටනම් ඔය ගොබ්බයෝ සෙට් එකම එකයි. . අප්පිරියයි. . නීතිය ගැන ඊට වඩා අප්පිරියයි. .
    මේ රටේ නීති වෙනස් කරගෙන රට හදන හීනයක් නම් මන් දකින්නේ නෑ මට එහෙම හදන්න පුලුවන් කියලා හිතෙන්නෙත් නෑ. .
    මන් කලිනුත් මේක කිව්වා. . එක සමාජ තලයක් තියෙනවා උන්ට නීතිය අදාල නෑ. . දේශපාලුවොත් උබ වෙනුවෙන් වැඩ කරන නීතිය උබ වෙනුවෙන් වැඩකරන තැනක්. .
    එතන වීදුරු ගෙවල් වලට ගල් ගහන මිනිස්සු නෑ. .
    අන්න ඒ තත්වෙට යන්න උත්සහ කරපන් නැත්තන් හැමෝටම සමාන නීතියක් තියෙන හොද රටකට පලයන්. .

    තව දෙයක් එක රැයින්, මාසෙන් රට හදන්න බෑ ජනාදිපති වුනා කියලා, පක්ශෙකින් එන්නේ නැත්තන් කොහොමත් බෑ. . ඔය බයිලා ගහන එකෙක් වැරදිලා හරි ජනාදිපති වුනොත් මයිත්‍රීට දැන් කරන්න පුලුවන් ටිකවත් ඌට කරන්න බැරුව යනවා. . 225ට ඕන විදියට ඌට නටන්න වෙනවා. .