අන්න අනුර රට ඉල්ලනවා අවුරුදු 5කට.මිනිහා අමුතු වෙලා.පක්ෂ පාට නැතුව එන්නලු අත්වැල් බැදගන්න...මිනිහා කියනවා අවුරුදු 5කට දීලා බලන්නලු රට JVP එකට.ඒ කියන්නේ මේ පාර 2020 අනුර ජනපතිවරනෙට ඉල්ලනවා කියන එකද.ඉතින් කලින් දෙන්න ඉල්ලුවේ නැහැනේ එක එකාට මුක්කු ගහ ගහ හිටියා මිසක්
.මේ පාර නම් ඉල්ලයි වගේ හොර ගෙඩියා..
.
Last edited:
පට්ට සීන් එක.කොහොමත් ඕකා ඩීල් කාරයනේ.අනුර ජනපති,රනිල් අගමැති උනොත් කොහොමද..

