එතකොට මහින්ද ප්‍රභාකරන් එක්ක කිලිනොච්චියට ගිහින් එක මේසෙ ඉදගෙන සාකච්චා කරනව.
යුද්දය මගේ ක්‍රමය නෙමෙයි මේ ප්‍රශ්නෙ විසදන්න කියන කාලෙ . ජෙප්පොයි හෙල උරුමයයි මේකට එකම විසදුම යුද්දය විතරයි . කොටින්ව අනිවාර්යෙන් යුද්දයකින් පරද්දන්න ඕන කියනකොට උබ කොහෙද හිටියෙ
මූ අලුත් කතා හදනවා....

දේශපාලනේ පැත්තකට දාපංකො. උඹ ඔහොම කියන්නෙ ඇයි කියල කියපංකො අඩුම ගානෙ.





