Anura Vidanagamage ge vehicls tika...

Aug 18, 2011
6,147
788
0
බුවාගේ ෆැමිලිය ඉස්සර ඉඳන්ම බිස්නස් කාරයෝ. සල්ලි කාරයෝ
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    බින්දු;17201669 said:
    බුවාගේ ෆැමිලිය ඉස්සර ඉඳන්ම බිස්නස් කාරයෝ. සල්ලි කාරයෝ

    පොරට ළමයි ඉන්නවද ? :rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,487
    113
    Auckland
    තොන්ඩත් ඔහොම තමා බන්. ඌ නම් දෙමල ෆිල්ම් එකක් වගේ ජිවත් වෙන එකෙක් හමර් ඩිෆෙන්ඩර් ප්‍රාඩො අනන් මනන් වාහන 60ක් විතර අරන් එන්නෙ, සින්හලෙක් කතා නෑ දෙමලයි කඩ්ඩයි ඔන්ලි. වතු වල දෙමලු චන්දෙට කලින් දවසෙ උගෙ හමර් එකෙන් යට වෙලා හොස්පිටල් ගෙනියපු සීන් එක කියල වැඩට ඇවිත් නෑ ගොඩක් වතු වල :lol: .
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ammatahudu.... :shocked:

    හැබයි සල්ලි තිබ්බට වැඩක් නෑ වගේ...බුවාගේ මූන දැක්කාම ගොඩේ ගතිය උතුරනවා....

    ටමිල්නාඩුවේ ඉන්න ගොබිලෝ රවට්ටනවා වගේ මුගේ මේ ඇඩ්...