විස්තරේ
ජය ශ්‍රී මහ බෝධිය ගාව ඉඳල කි.මී. 1.5 වගේ දුරින් මාකට් හංදියේ තියනව රංගිරි හෝටලය,
ජය ශ්‍රී මහ බෝධිය ගාව ඉඳල කි.මී. 2 වගේ දුරින් මහ වීදිය දිගේ එනකොට බෑන්ක් ටවුන් එකේ තියනව පෙරේරා ඇන්ඩ් සන්ස් එකයි, ආලංකුලමයි,
එහෙමම තව කි.මී. 0.5ක් වගේ ඉස්සරහට එනකොට තියනව චමී එකයි සල්ගාදු එකයි,
එතන ඉඳල තව මීටර් 100ක් විතර එනකොට තියනව කාර්ල්ටන් එක,
ජය ශ්‍රී මහ බෝධිය ගාව ඉඳල ජයන්ති මාවතේ කි.මී. 2.5ක් 3ක් වගේ දුරින් තියනව සීදේවි එක (ගාන සැරයි),
ඔය මං කිවුවෙ අනුරාධපුරේ ජය ශ්‍රී මහ බෝධියට ළඟින් තියන සාමාන්‍යයෙන් හොඳයි කියන හෝටල්, ඔය අතරතුරේ තව තව ඒව තියනව හැබැයි ෂුවර් නෑ.