Anuradhapura තියෙන කෑම කඩ ?

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    යන්නේ අනුරාධපුරේනම්,ප්‍රධාන අරමුණ වැඳලා එන එක නම් දවල් කෑම ලොකු අරමුණක් කර ගන්න එපා..;) බඩගින්න ෂේප් වෙන්න මොනවහරි කනව මිසක් ගෙදරදි කනවා වගේ සැපට කන්න හිතාගෙන යනවනම් ඒකත් ඔලුවට ලොකු බරක්නේ බං..:oo:
    අපිනම් ඒ ගිය හැම වතාවකම ගෙදරින්ම කන්න මොනවහරි හදාගෙනයි ගියේ.. බත් උයාගෙන පොදි බැඳගෙන නෙමෙයි.:D නිකන් අතේ තියාගෙන හරි කන්න පුලුවන් විදිහේ මොනවහරි කෑමක්.. මදි පාඩුව කොහෙ හරි කඩේකින් ගන්නවා...:cool:

    මගේ පරණ ට්‍රැවලින් ත්‍රෙඩ් කීපයක්ම ඇති. ඒ ඔක්කොම මේ හිතුණා මේ ගියා වගේ ඒවා..:rofl: ගොඩක් ත්‍රෙඩ් වල ෆෝටෝස් පේන්නේ නෑ. නැත්තං මට ලින්ක් ටික දාන්න තිබුණා.:dull:
    ​
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    :D:D:D:D:D:D:D:D
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,889
    2,928
    113
    රජරට
    විස්තරේ

    ජය ශ‍්‍රී මහ බෝධිය ගාව ඉඳල කි.මී. 1.5 වගේ දුරින් මාකට් හංදියේ තියනව රංගිරි හෝටලය,

    ජය ශ‍්‍රී මහ බෝධිය ගාව ඉඳල කි.මී. 2 වගේ දුරින් මහ වීදිය දිගේ එනකොට බෑන්ක් ටවුන් එකේ තියනව පෙරේරා ඇන්ඩ් සන්ස් එකයි, ආලංකුලමයි,

    එහෙමම තව කි.මී. 0.5ක් වගේ ඉස්සරහට එනකොට තියනව චමී එකයි සල්ගාදු එකයි,

    එතන ඉඳල තව මීටර් 100ක් විතර එනකොට තියනව කාර්ල්ටන් එක,

    ජය ශ‍්‍රී මහ බෝධිය ගාව ඉඳල ජයන්ති මාවතේ කි.මී. 2.5ක් 3ක් වගේ දුරින් තියනව සීදේවි එක (ගාන සැරයි),

    ඔය මං කිවුවෙ අනුරාධපුරේ ජය ශ‍්‍රී මහ බෝධියට ළඟින් තියන සාමාන්‍යයෙන් හොඳයි කියන හෝටල්, ඔය අතරතුරේ තව තව ඒව තියනව හැබැයි ෂුවර් නෑ.