Anuradhapura තියෙන කෑම කඩ ?

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Anuradhapura තියෙන කෑම කඩ ?

    මම Anuradhapura යේ යනවා Jaya Sri Maha Bodhi යට ,

    දවල්ට කෑම කන්න ඒ ලග පාත හොද සිංහල කඩයක් දන්නවද ?
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Chinthana, Alankulama lage Mango Mango, Casserole, one tharam kada thiyenawa Chinthana group eke, town ekema thiynne

    pizza hut ekakuth new bus stand eke thiyenawa, new bus stand paththe giyanam kada set ekak hoyaganna puluwan
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම Anuradhapura යේ යනවා Jaya Sri Maha Bodhi යට ,

    දවල්ට කෑම කන්න ඒ ලග පාත හොද සිංහල කඩයක් දන්නවද ?

    මේක හොදයි මචන්
    https://www.google.lk/search?ei=Of7...!2m1!1e2!2m1!1e3!2m1!1e16!3sIAE,lf:1,lf_ui:9#

    Family Baker (ආලන්කුලම), අළුත් බස් ස්ටෑන් එකෙයි , බැංකු ටවුන් එකේ තියෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    අනුරාධපුරේ යනවනං අනුරාධගෙන් අවසර ගන්ඩෝන...

    පලතුරු වට්ටියක් එහෙම ලෑස්ති කරං වරෙන්..
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Laga patha ewata yanna epa man danna hatiyata pirisidu ewa adui, den aluthen dalada danne na, komath Town ekata 3wheel eken enna 200k yayi

    ඔව් බන් පිරිසිදු එකක් වෙන්න ඕනේ , උබ කියපු වට යනවා
    11.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එක දවසේ ටුවර් එකක්නම්, වැඩි පිරිසක් යන්නෙත් නැත්තං ඔච්චර ලොකුවට හිතන්න එපා බං..
    ගියා ආවා..;)
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Good place but not in anuradhapura town itself.
    වන්නිහේන | Wannihena (Organic Products)
    A28, Anuradhapura
    077 012 2112

    https://goo.gl/maps/Eta3Ljz6LBm

    එල but ටිකක් දුරයි වගේ නේ , මන් කොච්චියෙනේ යන්නේ , ලග තැනක් බැලුවේ , ත්‍රිවිල් එකක් අරන් එත් යන්න වෙන්නේ .
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    එක දවසේ ටුවර් එකක්නම්, වැඩි පිරිසක් යන්නෙත් නැත්තං ඔච්චර ලොකුවට හිතන්න එපා බං..
    ගියා ආවා..;)

    ඔව් එක දවසේ , එත් පිරිසිදු කෑම කදයකින්ම කන්න එපැයි :D