අඩෝ උබට ඉංගිරිසි ලෙඩ නේද තියෙන්නේ.
භාවනා කරන්න බලපන් ගොඩ දෙනෙක්ට ඕක සාර්ථකයි... සුද්දන්ට පවා.![]()


Machan aye ubata leda awada.beheth nawatthuwada?
.Ewa harima sarai

උඹට හදා ගන්න ඕන ඔය දුරුවල කම, එතකොට නිකන්ම උඹේ ආත්ම විශ්වාසේ හැදෙනවා, උඹේ තියෙන්නේ ආත්ම විශ්වාසේ නැති කම, අහිංසක උන් හිතන ලොකු අවුලක් තමයි හැමදේම perfect විදිහට තියෙන්න ඕන කරන්න ඕන කියන එක, එතකොට හිතනවා වැඩි වැඩක් කරන් නැ හිතනවා විතරයි ප්‍රතිපල නැ
Ow machan aniwaa.Thanx reply ekata machanDouglas ayya mathak una bn.
Poddak eliyata palayan. Coputarema inna epa. Mokak hari wadak or jobak hoya ganin.
!!Medewal danuth karanawa machan.Balamuko!! Thanx advice ekata....Doctor kenek hamba wenna....hoda ugath pirisak asuru karanna. eyalage diha balala matath me de puluwan kiyala hithata ganna...hamadama hithanna mama kohoma hari me de karanawa kiyala

sira aktahwa mchn. ube kathawa aththa. godak manasika awul walata hethuwa thaman gana wishwasayak anthi kama.

mchn eliyata bahapan. yaluwoth ekka trip palayan.samajaya ashraya karapan.

