Anxiety & OCD

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Machan,

    U r not alone. Matath oya samahara lakshana thiyenawa. Kaalen kaaleta adu wedi wenawa. Umba kiyanawa wage podi kaale prashna balapaanawa wenna puluwan.

    Never give up :)
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    I know how you feel bro. You have to practice how to control your mind while taking ADs. Otherwise no point of taking ADs. Ejaculation issue is a hell, I know that too. Staying home and thinking wont help you to overcome this problem. You have to go out side and do something. At least try to go to a SPA. It'll some how help you to change your ordinary thinking pattern and release some natural dopamine from neuron cells.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Thanx a lot bro.Yeah its true that just taking AD's and sitting on our ass won't do anything.We should treat that underlying biological condition while changing our thinking pattern.Just a one thing alone wouldn't be effective:dull::no:.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මචන් මෙි ටික ගන්න.දිනපතා.කොඩිලිවර් ඔයිල්,ගාර්ඩියන්,විටමින් E පෙති ,e nat..අපේ අමිමලා ගෙදර කටිටිය මෙිවා ගන්නවා.මමත් ගන්නවා.

    1.jpg

    01-320x320.jpg

    26%20copy.jpg.JPEG

    මෙි තුන ගන්න.තව හොද ඩොකේ නැත්තමි මානසික,Psych, මනෝ වෛද්‍ය පිලිබද ආයතනයක දිගටම උපදෙස් ගන්න.දොස්තරලා දෙන බෙහෙත් ගන්න, ඒවාට හොද වෙනවා.මනස ප්‍රබෝදය,ක්‍රියාශිලි බව ශක්තිය, සිතන විදිය පවා වෙනසක් එනවා.හැබැයි ඉංග්‍රිසි බෙහෙත් සැරයි.එක එක එවා වෙනවා.අතුරැ ආබාධත් එනවා.නිදිමත,මහත වගේ.එකට ටික කාලෙකට බෙහෙත් බොන එක නවත්තන්න.අනිවා මෙි විටමින්ස් ටික ගන්න.මෙිවයින් ඔයාට හැමදේටම හොද fit එකක් එනවා.එ අතරතුර හොදට මහන්සිවෙලා වැඩකරන්න.වි්‍යායාම,ක්‍රීඩා කරන්න.විටමින්ස් ගනනවනමි අනිවා ඒවා කරන්න ඔිනා.හොදට ඇ ගෙවන්න ඔිනා.නැත්තමි ඒවා ඇගේ තැන්පත් වෙනවා.වෙන ලෙඩ හැදෙයි.ෙබහෙත්ම විතරක් ගන්න එපා.හොදට වෙිල් තුනට නැවුමි සමබල එලවල,පලතුරැ,මස්,මාළු,ධාන්‍ය,මැල්ලුමි කොල,වස විස නැති ගුණ ආහාර ගන්න. ජය මචං :)

    1W33KdTl.png
     
    Last edited:

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    No I coudn't do it yet bro.I simply can't drag my depressed ass to a gym to do the exercises:(:dull:.There is this one AD which helps my condition but Im very reluctant to take it because of the sexual dysfunction it causes and other physical ailments of it:(:(.Antidepressants really take a toll on your physical body even though it might control the anxiety.And also you lose ur mental sharpness due to this:(:dull:

    Yku sexual dysfunction :lol::lol: Athi wenne Treatments Gannakan Witarai....Baya nathuwa treatments Ganin.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන් මෙි ටික ගන්න.දිනපතා.කොඩිලිවර් ඔයිල්,ගාර්ඩියන්,විටමින් E පෙති ,e nat..අපේ අමිමලා ගෙදර කටිටිය මෙිවා ගන්නවා.මමත් ගන්නවා.

    1.jpg

    01-320x320.jpg

    26%20copy.jpg.JPEG

    මෙි තුන ගන්න.තව හොද ඩොකේ නැත්තමි මානසික, මනෝ වෛද්‍ය පිලිබද ආයතනයක දිගටම උපදෙස් ගන්න.දොස්තරලා දෙන බෙහෙත් වලට හොද වෙනවා.මනස ප්‍රබෝදය,ක්‍රියාශිලි බව ශක්තිය වෙනසක් එනවා.හැබැයි ඉංග්‍රිසි බෙහෙත් සැරයි.එක එක එවා වෙනවා.අතුරැ ආබාධත් එනවා.නිදිමත,මහත වගේ.එකට ටික කාලෙකට බෙහෙත් බොන එක නවත්තන්න.අනිවා මෙි විටමින්ස් ටික ගන්න.මෙිවයින් ඔයාට හැමදේටම හොද fit එකක් එනවා.එ අතරතුර හොදට මහන්සිවෙලා වැඩකරන්න.වි්‍යායාම,ක්‍රීඩා කරන්න.විටමින්ස් ගනනවනමි අනිවා ඒවා කරන්න ඔිනා.හොදට ඇ ගෙවන්න ඔිනා.නැත්තමි ඒවා ඇගේ තැන්පත් වෙනවා.වෙන ලෙඩ හැදෙයි.ෙබහෙත්ම විතරක් ගන්න එපා.හොදට වෙිල් තුනට නැවුමි සමබල එලවල,පලතුරැ,මස්,මාළු,ධාන්‍ය,මැල්ලුමි කොල,වස විස නැති ගුණ ආහාර ගන්න. ජය මචං :)

    Owmachan mamath goda kaalayak english beheth gaththa eth wadi effect ekak tibune naa:(:no:.Aniwaa me daala tiyena ewa mama hetama gannawa machan.Mewa onema pharmacy ekakin over the counter ganna puluwanda? Prescription ekak oneda?? Mewata gunayak enna kochchara withara kaalayak yanawada machan??
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Yku sexual dysfunction :lol::lol: Athi wenne Treatments Gannakan Witarai....Baya nathuwa treatments Ganin.

    ow machan ekanan aththa tamai eth ithin thawa wena seenuth enawa.Ow machan aniwaa try ekak denna ona ayeth ganna!!:yes::).Thanx machan reply walata umbata godak pin!!
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචන් මෙි ටික ගන්න.දිනපතා.කොඩිලිවර් ඔයිල්,ගාර්ඩියන්,විටමින් E පෙති ,e nat..අපේ අමිමලා ගෙදර කටිටිය මෙිවා ගන්නවා.මමත් ගන්නවා.

    1.jpg

    01-320x320.jpg

    26%20copy.jpg.JPEG

    මෙි තුන ගන්න.තව හොද ඩොකේ නැත්තමි මානසික, මනෝ වෛද්‍ය පිලිබද ආයතනයක දිගටම උපදෙස් ගන්න.දොස්තරලා දෙන බෙහෙත් වලට හොද වෙනවා.මනස ප්‍රබෝදය,ක්‍රියාශිලි බව ශක්තිය වෙනසක් එනවා.හැබැයි ඉංග්‍රිසි බෙහෙත් සැරයි.එක එක එවා වෙනවා.අතුරැ ආබාධත් එනවා.නිදිමත,මහත වගේ.එකට ටික කාලෙකට බෙහෙත් බොන එක නවත්තන්න.අනිවා මෙි විටමින්ස් ටික ගන්න.මෙිවයින් ඔයාට හැමදේටම හොද fit එකක් එනවා.එ අතරතුර හොදට මහන්සිවෙලා වැඩකරන්න.වි්‍යායාම,ක්‍රීඩා කරන්න.විටමින්ස් ගනනවනමි අනිවා ඒවා කරන්න ඔිනා.හොදට ඇ ගෙවන්න ඔිනා.නැත්තමි ඒවා ඇගේ තැන්පත් වෙනවා.වෙන ලෙඩ හැදෙයි.ෙබහෙත්ම විතරක් ගන්න එපා.හොදට වෙිල් තුනට නැවුමි සමබල එලවල,පලතුරැ,මස්,මාළු,ධාන්‍ය,මැල්ලුමි කොල,වස විස නැති ගුණ ආහාර ගන්න. ජය මචං :)

    harima santhosayi enat 400 ganna kiyanna epaa noadanuwathwa ganunta nam awulak na piriminta awul vitamin e, b complex vitamins awulak na seven seas a and d awulak na, anika owaa gaththaa wage neme liver ekata diya karanna ba vitamin A ehema nonstop gannawa kiyanne loku amaruwaka watena eka, vitamin c + b complex eka hodayi stress ekata.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Owmachan mamath goda kaalayak english beheth gaththa eth wadi effect ekak tibune naa:(:no:.Aniwaa me daala tiyena ewa mama hetama gannawa machan.Mewa onema pharmacy ekakin over the counter ganna puluwanda? Prescription ekak oneda?? Mewata gunayak enna kochchara withara kaalayak yanawada machan??

    මචන් මුලින්ම ඔයා සාමන්‍ය වෙදකම හෝ හොද ඩොකෙක් ගාවට යන්න.අපේ ගෙදර ෆැමලි ඩොකා මෙිවා ගන්න කිවිවා.එහෙම නැතුව නිකං ෆාමසිවල ගත්තත් අවුලක් නැහැ.කොඩිලිවර් ඔයිල් එක ගන්න.හැබැයි ගාරිඩියන් එක ටිකක් සැරයි.මල්ටි විටමින්නෙ.මට මොකද්ද අමාරැවක් එනවා.ඒත් එක හැටිලු.ගනන් ගන්න එපා කිවිවා.කොකටත් ඩොකාගෙන් අහලා ගන්න.විටමින් E පෙති ,E nat සමට හොදයි.ලස්සන වෙන්න වගේ.Prescription අවශයම නැහැ.ඔිනැම ෆාමසියකින් ගත හැක.රැට එක ගානෙ ගන්න.3 ම එකට ගන්නත් එපා.උදේට ගාඩියන් ගත්තත් කමක් නැහැ.රැට නිදිමරනවනමි කොඩිලිවර් ගන්න.;)
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචන් මුලින්ම ඔයා සාමන්‍ය වෙදකම හෝ හොද ඩොකෙක් ගාවට යන්න ඔිනා.අපේ ගෙදර ෆැමලි ඩොකා මෙිවා ගන්න කිවිවා.එහෙම නැතුව නිකං ෆාමසිවල ගත්තත් අවුලක් නැහැ.කොඩිලිවර් ඔයිල් එක ගන්න.හැබැයි ගාරිඩියන් එක ටිකක් සැරයි.මල්ටි විටමින්නෙ.මට මොකද්ද අමාරැවක් එනවා.ඒත් එක හැටිලු.ගනන් ගන්න එපා කිවිවා.කොකටත් ඩොකාගෙන් අහලා ගන්න.විටමින් E පෙති ,E nat සමට හොදයි.ලස්සන වෙන්න වගේ.Prescription අවශයම නැහැ.ඔිනැම ෆාමසියකින් ගත හැක.;)

    yako thota one kollanwa ganu karannada vitamin e walata breast eka loku wenawa puratshi grthiyata hoda na, vitamin a liver ekata hoda na, lassana nam wenawa eka hari
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Anxiety walata wada ubata OCD da koheda machan.. dokek hambena eka thamai machan ubata karanna puluwan hodama de aye hodaaaata kaapan(nutrition adu unama godak aul )!! methena ekektawath ubata eka therum karanna amarui machan, n kiwwata ehema therenneth na.. beheth or CBT therapy walin aulak nathuwa hoda karaganna puluwan!

    Been there done that!

    Good Luck machan!
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    yako thota one kollanwa ganu karannada vitamin e walata breast eka loku wenawa puratshi grthiyata hoda na, vitamin a liver ekata hoda na, lassana nam wenawa eka hari

    මම vitamin E එක ගන්නෙ නැහැ.කොඩි එකයි,ගාඩියන් ගන්නවා.ඒත් කොල්ලන්ට vitamin E අවුලක් නැහැ බන්.අපි නමි මාස 3 ක 6ක් අරන් මාස 3/ 6 ක් නවත්තලා බොන්නෙ.විටමින් දිගටම බොන්නත් එපා.ඩොකේගෙන් උපදෙස් ගන්න.ඩොකා නොවන අයගේ උපදෙස් ගන්නෙ පරිස්සමින්.අපි ඩොකාවෙලා හරියන්නෙ නැහැනෙ.අපි දන්නෙ ටිකයිනෙ.මම කියනවට ගන්නත් එපා.ෆාමසි වලින් හරි අහලා ගත්තට කමක් නැහැ.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    harima santhosayi enat 400 ganna kiyanna epaa noadanuwathwa ganunta nam awulak na piriminta awul vitamin e, b complex vitamins awulak na seven seas a and d awulak na, anika owaa gaththaa wage neme liver ekata diya karanna ba vitamin A ehema nonstop gannawa kiyanne loku amaruwaka watena eka, vitamin c + b complex eka hodayi stress ekata.

    guardian එක ගත්තත් ඇති.එකේ ඔය ඔක්කොම විටමින් ටික තියනවා.ඇකමැති නමි විටමින් E ගත්තේ නැතුවට කමක් නැහැ.කොඩිලිවර් එක අනිවා හැමෝටම හොදයි.මම කියනවට ගන්නත් එපා.ඩොකාගෙන් අනිවා අහලා ගන්න. වයස 79 වෙන අපේ සියා ගාඩියන් එක උදේට 2 පාරක් ගහනවා.මාර fit එකේ ඉන්නෙ බන්.
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Anxiety walata wada ubata OCD da koheda machan.. dokek hambena eka thamai machan ubata karanna puluwan hodama de aye hodaaaata kaapan(nutrition adu unama godak aul )!! methena ekektawath ubata eka therum karanna amarui machan, n kiwwata ehema therenneth na.. beheth or CBT therapy walin aulak nathuwa hoda karaganna puluwan!

    Been there done that!

    Good Luck machan!

    Thanx machan!!
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    Psychotherapy walin honda effect ekak tiyenawada machan? :)

    natuwa, samahara welawata drugs ona nati wennat puluwan.
    anika eka active deyak ne, e kiyanne tamun danno ne prashneta muhuna denne kohomada kiyala. so eka drugs ehema natnam mohanaya wage dewal walata wada watino wagema useful

    ona nam drugs ekka combined karala wunat psychotherapy yanna puluwan.
    ewa decide karanne psychiatrist ubat ekka discuss karala.
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    No I coudn't do it yet bro.I simply can't drag my depressed ass to a gym to do the exercises:(:dull:.There is this one AD which helps my condition but Im very reluctant to take it because of the sexual dysfunction it causes and other physical ailments of it:(:(.Antidepressants really take a toll on your physical body even though it might control the anxiety.And also you lose ur mental sharpness due to this:(:dull:

    Best thing is to have a plan , and a goal in life . Also Self Acceptance

    I have anxiety too , I wont say which one . But I keep myself busy and accept the fact I have it .

    I also try to do things (very small ones) that make me feel I did something. Like Making a some good food , or managing my money.

    I try to buy something at the end of each week for myself so I can reward myself.

    try these things..
     
    sashimaal

    Junior member
  • Jun 8, 2008
    62
    5
    8
    Nugegoda
    Machang, karunakarala Sumithrayo ekata yanna. Oya kaaranawedi beheth walata amatharawa obata udawu wena dewal thiyenawa.
    Sumithrayo sallie ganne ne (free). Wena kaatawath information kiyanneth ne. Oona karanawak baya nathiwa katha karannath puluwan. Dawas 365ma open 9am-8pm. Appointments oneth ne.
    Address : 60b, Horton place, Colombo 7
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    brain cells wala sidda wena process ekak nisa pitin mokuth kalata hari yai kiyala hithanna ba machan. akupuntur walin nam podi gunayak enawa blood circulation eka wadi wena nisa.

    me video eke thiyanawa wage karanna puluwannam.
    mama hamadama karanna hithan hitiyata wennema na.