thawa main brand ekak miss wela. Apple MacBook Pro/Air
Mama nam danna widiyata brand ekata wada model eka anuwa lap eka theruwa nam hondai. Mokada honda brands walath chater model thiyanwa.
Build quality eka gana godak namak dinan inna brand thama Sony, Apple, Toshiba
Congratz for your 30,000 post bro!

Thanks Bro
Please check your PM's
පොඩි Invitation එකක් ඈති......
අබාන්ස් එකෙත් ඈපල් ලැප් විකුනුවට, වොරන්ටි දෙන procedure එකක් තවම නෑ හරියට..... One To One Replacement තමා....
ඒත්, මම දැක්ක දෙයක් තමා, Toshiba වල, කොයි Model එකෙත් ලෙඩ අඩුයි..... 

HP Suckz......

HP Suckz......

සෑහෙන්න මහන්සි වෙලා ගොඩක් වටින තොරතුරු ටිකක් එලකිරි එකේ අපිට ඉදිරිපත් කරල තියෙනවා
ගොඩක් ස්තූතියි මචන්
+7
ස්තූති..... මේවා රෙප් බලාගෙන කරන වැඩ නෙවේ මචෝ....
අපේ රෙප් චාට් වල තියෙන කුණුහරුප ටික ඉතින් දන්නවනේ.....
පොලිටිකල් ත්‍රෙඩ් වල කමෙන්ට් කරන්න ගියහම......
රෙප් නම් කන්නද......?? 
ඔන්න කාර් එකට ෆුල් ටෑන්ක් පෙට්‍රල් වත් රෙප් වලින් ගහන්න පුලුවන් නම් ගොඩ......!! 

good work machan rep++... ko ban poll eka??
Poll එක දැම්මා මචන්...
Refresh කරලා බලන්න.... 
බස් වලට පෙට්‍රල් ගහන්නේ නෑනේස්තූති..... මේවා රෙප් බලාගෙන කරන වැඩ නෙවේ මචෝ....
අපේ රෙප් චාට් වල තියෙන කුණුහරුප ටික ඉතින් දන්නවනේ.....
පොලිටිකල් ත්‍රෙඩ් වල කමෙන්ට් කරන්න ගියහම......
රෙප් නම් කන්නද......??
ඔන්න කාර් එකට ෆුල් ටෑන්ක් පෙට්‍රල් වත් රෙප් වලින් ගහන්න පුලුවන් නම් ගොඩ......!!
![]()

Thanks Bro
Please check your PM's
පොඩි Invitation එකක් ඈති......
![]()

ස්තූති..... මේවා රෙප් බලාගෙන කරන වැඩ නෙවේ මචෝ....
අපේ රෙප් චාට් වල තියෙන කුණුහරුප ටික ඉතින් දන්නවනේ.....
පොලිටිකල් ත්‍රෙඩ් වල කමෙන්ට් කරන්න ගියහම......
රෙප් නම් කන්නද......??
ඔන්න කාර් එකට ෆුල් ටෑන්ක් පෙට්‍රල් වත් රෙප් වලින් ගහන්න පුලුවන් නම් ගොඩ......!!
![]()
HP and congratzz boss![]()
හැබැයි HP නම් අනේ මන්දා බං.... සමහර උන්ට, අපි සවුත්තුම කියලා කියන HP ඒවත් අවුරුදු ගනන් පාවිච්චි කරනවා.......!! 
වැදගත් පෝස්ට් එකක් එලස්.........
පෝස්ට් 30,000 යි
සෙල්ලම් ද කොල්ලෝ .....
සුභ පැතුම් සමග රෙප් දෙමී...
මචෝ කිව්වට අපේ කිඹුල් අංකල් / තරි අංකල් වගේ කෙනෙක්ද දන්නේ නෑ......
රෙප් නම් කන්නද.....?? රෙප් වලට වඩා, කට්ටිය දාන කමෙන්ට් වලින් තමා මගේ සතුට...... 