Thanks මචෝ.....මචෝ කිව්වට අපේ කිඹුල් අංකල් / තරි අංකල් වගේ කෙනෙක්ද දන්නේ නෑ......
රෙප් නම් කන්නද.....?? රෙප් වලට වඩා, කට්ටිය දාන කමෙන්ට් වලින් තමා මගේ සතුට......
![]()
මචෝ තමයි අඩෝ...


දත් කිඹුලයි තරියයි මොකෙද්ද.. ඌ සීය කෙනෙක්නෙ බන්.. 

මම තවම පොඩි ගැටයෙක් බන් 


Last edited:
මචෝ කිව්වට අපේ කිඹුල් අංකල් / තරි අංකල් වගේ කෙනෙක්ද දන්නේ නෑ......




අද දැක්කේ.....
අමතක වුනා මචෝ..... මම කිව්වේ, මට මිස් වෙන්න ඈති ගොඩක් කියලා.... මම වැඩිපුරම බැහැලා හිටපු ඒවා ටික තමා දැම්මේ......
වෙලාව හොදයි උඹේ.... ඒකයි අවුලක් නැත්තේ.... Pro Book ද....?? 

