16,000 සීන් එක හෙන ප්‍රසිද්ධ මංකොල්ලයක් වගේ සීණ් එකක් බලාගෙන යද්දි.
තව පොඩ්ඩෙන් මාත් අහුවෙනවා
?අපි නොදන්න කී දෙනෙක් අහුවෙලා ඇත්ද බන්...
ඔව් බන් මම ඊ බේ එකෙන් ගෙන්න ගත්තා සෑහෙන්න අඩුවට![]()

අම්මටහුඩු උබටත් මූ ටොපිය දෙන්න හැදුවද?අපි නොදන්න කී දෙනෙක් අහුවෙලා ඇත්ද බන්...
![]()
මට දැන ගැනීම පිනිස කියපං, ටොෂීබා 60-70 අතර දැනට ගන්න තියන හොදම මොඩල් එක මොකක්ද?


කවද ඉඳන් ද ශ්‍රී ලන්කන් අත ඇරලා චයිනීස් පාවිච්චි කරන්නේ ? පව් බන් අනෝ !!![]()


හෙහෙ .. අනිවා ඔව්නේ බන් තව කීයක් හරි දාල ලැපක්ම ගන්නවා .. හොඳ වෙලාවට උඹේ බෝර්ඩ් එක ගියේ නැත්තේ ... එහෙම උනානම් මූ කීයක් ඉල්ලයි ද කියල මට හිතා ගන්න බෑ බන් !!![]()

මචන් උඹ දැකල තියනවද අර මෙට්‍රොපොලිටන් ඇඩ් කරන 2gb vga තියෙන acer ලැප් එක ? core i5 එකක්. ඒක රු. 90,000 ක් විතර වෙන්නේ. 4755g මතක විදිහට. ඒක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ඒ විදිහෙම තව ඒවා ලක්ෂයට එහා. ඒක ලාබ වෙන්න හේතුව මොකක්ද? බැටරි කේස් එකක්ද ? ප්‍රොසෙසර් පරණද? ලෙඩද? පොඩ්ඩක් පුළුවන් නම් කියපන්කො.

ඒවා ගැන නම් මට වඩා හොදට අපේ තරින්ද 67 අංකල් දන්නවා......!! 

කවද ඉඳන් ද ශ්‍රී ලන්කන් අත ඇරලා චයිනීස් පාවිච්චි කරන්නේ ? පව් බන් අනෝ !!![]()


+Rep added.අදාලව පවසන්න..![]()
අදාලව පවසන්න..![]()

Toshiba L755 core i3,2GB,640HDD 61,990/= Abans elite showrooms wala....![]()

මොකාද බොල මේ යු.එෆ්.ඕ කාරය ? ඔරියගේ නෑදෑයෙක්වත් ද ?![]()
